අහුලගත්ත ගොසිප්

කෝපි කඩේ කුරුං ගුරුන් මාමාට ආදරවන්තයින්ගේ දිනය දා ලැබුනු වටිනාම වටිනා තෑග්ග

අපේ රටේ ටෙලි නිර්මාණ අතරින් වසර ගණනාවක් පුරා ප්රේක්ෂකයා රඳවාගත් ප්රේක්ෂකයාගේ ඉතාමත් ඉහල ප්රතිචාර ඔස්සේ විකාශය වූ විශාල ප්රේක්ෂක පිරිසක් නැරඹූ ඉතාමත් සුන්දර ගැමි කතා මාලාවක් හා එක්වුණු හැටි නාට්යයක් වශයෙන් කෝපි කඩේ ටෙලි නාට්ය පෙන්වා දිය හැකි අතර,

එහි රංගනයෙන් දායක වන කලාකරුවන් අදටත් මෙරට ප්රේක්ෂකයාගේ හදවත් තුළ එදා මෙන් ම රැඳී සිටිනවා.

ස්වාධීන රූපවාහිනි නාලිකාවේ විකාශය වන කෝපි කඩේ ටෙලි නාට්ය ගැන කතා කරන විට එහි එන සියලු චරිත මෙරට ප්රේක්ෂකයාගේ අවධානයට හතරට ආදරයට පාත්ර වූ චරිත බවට පත් වී පත්වී ඇති අතර එහි එන කුරුං ගුරුන් චරිතයේ නම කාටවත් අමතක නොවන චරිතයක් වනවා.

එම කුරුං ගුරුන්ගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ අපේ රටේ දක්ෂ කලාකරුවෙකු වන කේ. ඒ. පියකරු මහතා විසිනුයි.

තම රංගන හැකියාවෙන් වේදිකාවත් පුංචි තිරයත් ඔස්සේ ප්රේක්ෂකයා හමුවට පැමිණ ඔවුන්ට රසවින්දනයක් ලබා දීමට හැකි සුවිශේෂී කලාකරුවකු වශයෙන් හෝ පෙන්වා දෙන්නට පුළුවන්.

රංගන ශිල්පියෙකුට අමතරව මූර්ති කැටයම් ශිල්පියෙකු වශයෙන්ද ප්රසිද්ධ මේ කලාකරුවා පසුගිය වසර පුරාවට රෝගී තත්ත්වයෙන් පෙනුණු නිසාත් එම රෝගී තත්ත්වය නිසා රඟපෑම් කටයුතුවලට සහභාගි වීමට නොහැකි නිසාත් ඉතාමත් දුෂ්කරතා රාශියක් මධ්යයේ තමන්ගේ ආදරණීය බිරිඳත් සමඟ කාලය ගත කරන්නට වුණා.

ඔහු කොතරම් අසරණ වූ දුෂ්කරතව දුෂ්කරතා මධ්යයේ සිටියේ ද කියනව නම් ඔහුට හරිහැටි නිවසක් පවා තිබුණේ නැහැ. ජීවිතයේ සැඳෑ සමය කලාකරුවෙකු වශයෙන් ඉතාමත් සුන්දර ලෙස ගත කරන්නට තරම් ඔහුට හැකියාවක් නොමැති වුයේ

ඔහු මගේ තත්ත්වය උපයනු නිසාත් නිසියාකාරව ඔහුට ජීවත් වීමට නිවසක් නොමැති නිසාත් වෙනි.

කෙසේ නමුත් ඉතාමත් අසරණ තත්ත්වයේ සිටි අපි කවුරුත් ආදරය කරන මේ කලාකරුවා වෙනුවෙන් ඉතාමත් සුවිශේෂී වටිනා කාර්යයක් සිදු කරන්නට අපේ රටේ ප්රධාන පෙළේ මාධ්ය ජාලයක් වන දෙරණ නාලිකාව කටයුතු කරනු ලබනවා.

ඒ අනුව කේ. ඒ. පියකරු කලාකරුවාණන් හට නැතිනම් ඔබ මා කවුරුත් හඳුනන කෝපි කඩේ කුරුං ගුරුන් මාමාට ස්ථිර පදිංචි වීම සඳහා නිවසක් සාදා දෙන්නට මනුසත් දෙරණ කටයුතු කරනු ලබනවා.

ඒ අනුව හොරණ ප්රදේශයේ ඔහු වෙනුවෙන් මුල්ගල තබමින් නව නිවසක් ඉදි කරන්නට මනුසත් දෙරණ කටයුතු කරනු ලබනවා.

2021 වසරේ දෙසැම්බර් මාසේ මෙම නිවස සෑදීමේ වැඩ කටයුතු ආරම්භ කරනු ලබන අතර මාස දෙකකටත් අඩු කාලයක් තුලදී වෙනුවෙන් අංග සම්පූර්ණ අංගසම්පූර්ණ නිවසක් නිර්මාණය කරන්නට මනුසත් දෙරණ කටයුතු කරනු ලබන අතර,

නිවසකට අවශ්ය සෑම දේම සපයන්නට ද ඔවුන් කටයුතු කර තිබුණා. කෙසේ නමුත් ඊයේ දිනයේ එනම් පෙබරවාරි 14 වන ආදරවන්තයන්ගේ දිනය දා රට බිම වූ මෙම අංග සම්පූර්ණ නිවස කුරුං ගුරුන් මාමාට ලබා දෙන්නට දෙරණ මාධ්ය ජාලය කටයුතු කරනු ලැබුවා.

රටක් ආදරය කරන කලාකරුවෙකු වෙනුවෙන් ඉතාමත් වටිනා උතුම් කාර්යයක් කරන්නට හැකි වූ අපේ දෙරණ නාලිකාවට උන්ගේ උතුම් කාර්යය අගයමින් අපි කවුරුත් ආදරය කරන ආදරණීය කුරුං ගුරුන් මාමාට නිරෝගී සුවය ප්රාර්ථනා කරමු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button