
අද වන විට අපේ රටේ කලා ක්ෂේත්රය තුළ සිටින දක්ෂ තරුණ කලාකරුවෙක් වශයෙන් මොහුව හැඳින ගනු ලැබුවත් ළමා රංගන ශිල්පියෙක් වශයෙන් ළමා රංගන ශිල්පියෙකු වශයෙන් ප්රේක්ෂකයෝ මුහු හඳුනාගනු ලබන්නේ මෙයට වසර ගණනාවකට පෙරය.
ඉතාම කුඩා දරුවෙකු වශයෙන් ඔහු වෙලද දැන්වීම් ඔස්සේ දැක ගැනීමට හැකි වූ අතර අද වන විට අපේ රටේ කලා නිර්මාණ ගණනාවක තරුණ රංගන ශිල්පියෙකු වශයෙන් මොහු කටයුතු කරනු ලබනවා.
මොහු නමින් දෙව්නක පෝරගේ වේ.
මේ දිනවල සිරස නාලිකාවේ විකාශය වන ආදරණීය ටෙලි නාට්යයක් වන ප්රේක්ෂකයාගේ ආකර්ෂණය දිනාගත් “ හිත ළඟ හිනැහුණා” ටෙලි කතා මාලාවේ පිනාගේ චරිතය කාටත් අමතක නොවන චරිතයක් වන අතර ,
විමසීම් ගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ මේ තරුණ රංගන ශිල්පී දෙව්නක පෝරගේ විසිනි. කුඩා කල සිටම කලා ආහාර සම්බන්ධ වෙමින් කටයුතු කළද,.
ඔහු තම රංගන ශිල්පියෙකු වශයෙන් අද වන විට ප්රේක්ෂකයාගේ ආදරේ දිනා ගැනීමට එක වෙන අතර බොහෝ තරුණියන්ගේ අාකර්ෂණය දිනාගත් කඩවසම් චරිතයක් වනවා.
සිහින දිය චරිතය අහිංසක පෙම්වතෙකුගේ චරිතයක් වන නිසා ඔහුට ලැබෙන ප්රතිචාර ඉතාමත් ඉහලින් පවතින බව ඔහු පුවත්පත් මාධ්ය සාකච්ඡාවක් ඔස්සේ පවසා තිබුණා.
ප්රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ගේ සහය ඇතිව ඉතාමත් හොඳ රංගන කටයුත්ත්ක නිරත වී සිටින ඔහුට ලබන මේ සහයෝගය ඔහු ඉතාමත් ආදරණීය ලෙස මතක් කර සිටියා.
ඉදිරියේදී ටෙලි නිර්මාණ කිහිපයකින් ඔබ හමුවට පැමිණීමට සිටින මොහු ගොළු චරිතයක් සිත කිරීමේ ආශාවෙන් සිටින අතර ඔහුට කිසි දිනෙක එවැනි චරිතයක් නො ලැබී ඇති අතර එම ගොළු චරිතයක් රඟපෑමේ අසාවෙන් සිටින් බව ඔහු මෙහිදී කියා සිටියා.
සිනමා කෘති සඳහා ආරාධනා ලැබුණත් රටේ පවතින තත්වය හමුවේ ඒවාට සහභාගි වීමට අවස්ථාවක් නොලැබුණු නිසා ටෙලි නාට්යවලට ටෙලිනාට්ය වලට දායකත්වය ලබාදෙමින් ඉදිරි වැඩ කටයුතු සිදුකරගෙන යාමට බලාපොරොත්තු වන බවත් ඔහු මෙහිදී කියා සිටියා.








