ඔබ නොදැකපු යොවුන් ගායක විරාජ් පෙරේරාගේ සුන්දර රූ සපුවක් හිමි සහෝදරිය ඔෂිනි උපේක්ෂා පෙරේරා

යොවුන් පරපුරේ ගායකයකු වශයෙන් බොහෝමයක් තරුණ තරුණියන්ගේ හදවත් දිනාගැනීමට සමත් වූ බොහෝ රසික රසිකාවියන්ගේ අද වතුර දෙන ලෙස ගීත ගායනා කිරීමට හැකි අපූරු ගායකයෙකු වශයෙන්
විරාජ් පෙරේරා හඳුන්වන්නට පුළුවන් වන අතර ඔහුගේ කට හඬින් ගැයෙන සියලු ගීත වලට ඉතාමත් ඉහල ප්‍රතිචාර ඔහුට ලැබී තිබෙනවා.
ඔහුගේ ගීත ගායනා ස්වරූපය නිසා ඉතාමත් කෙටි කාලයක් තුළ රසික රසිකාවියන්ගේ ආදරය දිනා ගැනීමට ද සමත්වූ අතර මොහුට කැමති මොහුගේ ගීත රසවිඳීමට සහ කඩවසම් තරුණයෙකු වශයෙන් බොහෝ දෙනාගේ අවධානයට යොමු උනා.
කඩවසම් තරුණයෙකු වන විරාජ් ගේ පවුලේ සාමාජිකයන් පිළිබඳ කතා කරන විට ඔහුට සහෝදරියක් සිටින අතර බොහෝ දෙනෙකු ඒ පිළිබඳව නොදැන සිටින අතර,
ඉතාමත් සුන්දර රූ සපුවක් හිමි තරුණ වියේ නැගණියක් ඔහුට සිටිනවා ඇය පිළිබඳ කතා කරන විට ඇය නමින් ඔෂිනි උපේක්ෂා පෙරේරා වේ.
ඇයි පිළිබඳ කරුණු විමසීමේ දී විමසීමේදී ඇය ළමා රංගන ශිල්පිනියක් වශයෙන් මීට කලකට පෙර කලාවට සම්බන්ධ කටයුතු වී කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ඇය ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වූ යෙහෙළි කතාමාලාවේ ළමා රංගන ශිල්පිනියක් වශයෙන් තම රංගන දායකත්වය ලබාදී තිබෙනවා.
නමුත් මේ වන විට එය කලා කටයුතු ඇසින් දැකගැනීමට නොහැකි වී ඇත්තේ ඇය උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කාලය වෙන් කර ඇති නිසයි.
තම සහෝදරයා වන විරාජ් පෙරේරා ගේ ගීත රූප රචනා වලට ද ඇය තම රංගන දායකත්වය ලබාදී තිබෙනවා. ඒ අනුව පුදුමයි ආදරෙ, හිත හදන් , තථාගතයාණෙනි ගීත වලට ඇය රංගනළංවෙමින් දායකත්වය ලබාදී තිබෙනවා.
වැඩිය කවුරුත් දන්නේ නැති උනත් ඉතාමත් සුන්දර තරුණියක් වශයෙන් විරාජ් පෙරේරාගේ මේ සහෝදරිය පෙන්වා දිය හැකි අතර ඇයගේ සුන්දර ඡායාරූප කීපයක් තමයි ඔබ වෙත මේ ගෙන එන්නේ









