අහුලගත්ත ගොසිප්

විවාහ සංවත්සරය වැරදි දිනයක සමරන්නට ගිය ශිහාන් මිහිරංගට වුන අපුරු දේ

යොවුන් පරපුරේ ජනප්රිය ගායකයෙකු වශයෙන් රසික සිත් සොරා ගැනීමට සමත් වූ සිරස නාලිකාවේ විකාශය වූ ඉතාමත් සුන්දර වැඩසටහනක් වන සුපර් ස්ටාර් තරගාවලිය ඔස්සේ කලා ක්ෂේත්රයට පිවිසි ඉතාමත් සුන්දර ආදරණීය චරිතයක් වශයෙන් ශිහාන් මිහිරංග හඳුන්වන්නට පුළුවන්.

අපේ රටේ ගායන ශීල්පී තුළ සුපිරි තරුවක් වශයෙන් ඉතාමත් ඉහළ ජනප්රියත්වයට පාත්ර වූ මොහුගේ කටහඬට මෙන්ම ඔහුගේ කඩවසම් රූපයට වශී වූ බොහෝ පිරිසක් අදටත් ඔහු වටා සිටිනවා.

අද වන විට හිරු නාලිකාවේ විකාශය වන හිරු හිරු ස්ටාර් සජීවී ගායන වැඩ සටහනේ විනිසුරුවරිය වශයෙන් කටයුතු කරන මොහු කාගේත් අවධානයට යොමු වූ සුන්දර චරිතයක් බවට පත්වී තිබෙනවා.

යොවුන් පරපුරේ ආදරණීය ගායකයෙකු වශයෙන් මෙන්ම ඔහු අද වන විට ආදරණීය පියෙකු වශයෙන් ද කටයුතු කරනු ලබන අතර මේ වන විට දරුවන් දෙදෙනකු ඔහුට සිටින අතර ඉතාමත් සුන්දර බිරිඳක් ඔහුට සිටිනවා.

විවාහ වී වසර නවයක් පමණ 9 ක් පමණ වන සිහන්සා ඔහුගේ බිරිඳ ඉතාමත් ආදරයෙන් ඊය පවුල් ජීවිතයක් ගත කරන අතර ඔවුන්ගේ විවාහ සංවත්සර දිනය සමරන්නට ගොස් ශිහාන්ට වූ අපූරු සිදුවීමක් පිළිබඳ ඔහු පසුගිය දිනෙක රූපවාහිනි මාධ්ය සාකච්ඡාවක් ඔස්සේ කියා තිබුණේ තිබුනේ මේ ආකාරයටයි.

තමන්ට සාමාන්‍යයෙන් දින වකවානු නම් ගම් අමතක වෙන බවත්, පෙබරවාරි වලට තමන් කසාද බැඳලා අවුරුදු 9 ක් වන බවත් . තමන් සර්ප්‍රයිස් දීලා wish කරන කෙනෙක් නොවන නිසාත් රොමැන්ටික් වෙන්න ඕනි තැන් වලදී රොමැන්ටික් උනාට නිතරම එහෙම වන කෙනෙකු නොවන බවත්,

පෙබරවාරි 25 තමන්ගේ විවාහ සංවත්සරය වන නමුත් ඔහුට ඒ් දිනය මතක් වුයේ මට මතක් පෙබරවාර 15 දින බවත්ය. ඒ් නිසා තම්නගේ ආදරණීය බිරිද පුදුම කිරිම ඔහු කටයුතු කරන්න ලැස්ති වි සිටි බවත්ය. ‍

නමුත් ඒ පිළිබද වැඩිදුරටත් කරුණු මතක් කරමින් ශිහාන් කියා සිටියේ ඒදින ඔහු විසින් ඇයව පුදුම කරන්නට රාත්‍රීයේ ඇය කාමරයට යනකන් සිට ඇය වෙනුඅවෙන් පහළ තට්ටුව ඇයව පුදුම කරන්නනට අවශ්‍ය දේ ලැස්ති කර තිබු අතරල

ඒ් මොහොත් බිරිද පහලට ආ බවත් ඇය වෙනදා මෙන් සාමන්‍ය පරිදි සිටි බවත් ඔහු සිතුවේ ඇය මේ ගැන දැනගෙන නොදැන සිටිනවා මෙන් බවත්,

ඉන් පසු ශිහාන් ග්ලාස් දෙකකුත් අරන් happy anniversary කියලා කියු බවත් ඒදින ඔහු ඉතාමත් ලැජ්ජා වු බවත් ඒ්සේ අවුරුදු 9ටම ඔහු මේ තරම් බිරිද ඉදිරියේ ලැජ්ජා නොවු බවත් ඔහු කියා සිටියාග

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button