උණුසුම් පුවත්දේශිය පුවත්

ලංකාවේ ප්‍රභල පෙරළියක් ඇති කරන ග්‍ර‍හ සංක්‍ර‍මණයක් ලගදීම

ග්‍ර‍හ බලපැම් පිලිබද විවිධ විශ්වාසයන් අපේ සමාජය තු පවතිනවා මේ නිසා තමන්ගේ ඉරණම රටේ ඉරණම විසදෙන්නේ මේ විවිධ ග්‍ර‍හයන් බලපැම නිසා බව විශ්වාස කරන අයට මෙන්ම අලුත්ම වස්තරයක්,

ඒ තමයි කලකට පසුව සිදු වන ග්‍ර‍හ සංක්‍ර‍මණයක් අනාගතයට බලපාන බවත් එම වෙනස්කම් ඉදිරි කාලය තුලදි සිදු වන බවත් ප්රකට ජ්යොතිෂ්යෙව්දීන් කිහිපදෙනෙක් පවසා තිබෙනවා.

ඒ පිලිබද තරුව පුවත්පතට නිතරම තම අදහස් දක්වමින් ලිපි පල කරන ජ්යොතිෂ්ය විශාරද ඇම්.පී. ගුණේරිස් මහතා එම ග්‍ර‍හ සංක්‍ර‍මණය පිලිබද අදහස් දක්වමින් කියා සටියේ මෙවන් දෙයකි.

උපුටාගැනීම ආරම්භය

නැප්චූන් ග්රහ තාරකාව දෙසැම්බර් 01 වැනි දින සවස 6.54ට කුම්භ රාශියේ දී වක්රයෙන් මිදිම නිසා 2022 අප්රේල් 18 වැනි දින පාන්දර 3.24 දක්වා කාලය ප්රබල පෙරළි සිදුවිය හැකි බවත්ය.

එම නැප්චූන් වක්රයෙන් මිදෙන මොහොතේ සුරගුරු හෙවත් බ්රහස්පති කුම්භ රාශියේ සිටීම මහා බලසම්පන ග්රහ යෝගයක් බවට පත් වන බවත් එතුමා පවසා තිබෙනවා.

මේ හේතුව නිසා දෙසැම්බර් 1 සිට පසු මිනිස් සිතුවිලිවල ප්රබල පෙරළියක් සිදුවීමේ ඉඩකඩක් පවතින බව පවසා තිබෙනවා. මේ නිසා ඉදිරි කාලය තුළ නොපෙනෙන බලවේග කෙරෙහි මිනිසුන්ගේ තිබෙන භක්තිය වැඩිවීමක්ද දක්නට ලැබෙන බවත්,

ලංකා කේන්දරයේ පුණ්ය ස්ථානයේ සදු කුජ ගමන් කිරීම ඉතා යහපත් බවත්, ප්රබල ආධ්යාත්මික පෙරළියක් ද සිදුවන්නට ඉඩ ඇති බවත් පවසා තිබුනා.

ආගමික නායකයින් ඉතා බලවත් විම, ඔවුන්ගේ අවවාද අනුශාසනාවලට දෙසවන් යොමු කිරීමට ප්රබලයින්ට ද සිදුවිම, සරසවි සිසුන් මෙන්ම සමහර වෘත්තීය සමිති නායකයන් පෙරළි කිරීම, ශ්රී ලංකාව අවට මුහුදේ දැඩි රළු වීම, ආදි කරුණු ගණනාවක් මේ ග්‍ර‍හ සංක්‍ර‍ණය නිසා සිදු වන පවසා තිබුනා. උපුටා ගැනීමකි

උපුටා ගැනීම අවසන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button