උණුසුම් පුවත්

ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පියෙකු සහ සංගීතඥයෙකු වන රාජු බණ්ඩාර අද (15) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 65 වන වියේ පසුවුණා.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රාගම පිහිටි නිවසේදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි.

රාජු බණ්ඩාරයන් ගැන ඇහෙන සංවේදී පුවත මෙන්න

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button