ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

ලංකාවම කැළඹු සුරූපී නාතාෂාගේ අලුත්ම විඩියෝ‍ෙව

සුළගක් වී මං යනවා ගීතයෙන් රටම හදුන ගත් ඒ පුංචි දියණිය අද වන විට සුන්දර යුවතියකි. ඇය නතාෂා පෙරේරා වේ. ගීත ගායනයෙන් වාගේම රංගනයෙන්ද ශ්‍රාවක ප්‍රෙක්ෂක ආදරය දිනා ගත් ඇය අද වන විට සුරූපී තරුණියකි.

ළමා ගායිකාවක් ලෙස කලා ලොවට පිවිසෙන ඇය එඩ්වඩ් ජයකොඩි මහතා සමග ගායනා කළ සුළඟක් වී මං යනවා ගීතයෙන් කෙටි කාලයක් තුල ඇය ලොකු පුංචි කා අතරත් ඇය ජනිප්‍රිය වුනා.

01.

ගායනටය වාගේම රංගනයට ද දක්ෂතා දක්වන නතාෂා පෙරේරා දඟමල්ල ටෙලි කතාව ඔස්සේ එළිසබත් චරිතයට පණපෙවු ඇය නැවත වරක් බොහෝ දෙනාගේ අවධානය දිනා ගනු ලබනවා.

මේ වන විට යොවුන් වියේ පසුවන ඇය ඉතාමත් සුන්දර රූ සපුවක් හිමි තරුණියකි. එන්න එන්න ලස්සන වෙන මේ නාතාෂා විවාහ වී සිටින්නේ ප්‍රසිද්ධ ගායන ශිල්පි ප්‍රිහාන් සමගයි.

02.

කාලයක් විදේශගතව සිටි ඇය නැවත මව් රටට පැමිණ සිටි. අධ්‍යාපන කටයුතු සදහා විදේශ ගතව සිටි ඇය මේ වන විට නීතිඥවරියෙකු ලෙස තම රාජකාරී කටයුතු සිදු කරගෙන යනු ලබයි. පසු ගිය දිනක සුරුපී ගායිකා නතාෂා පෙරේරා සහභාගි වන අලුත්ම සංගීත විඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා හරහා වැඩි කතා බහට ලක් වුනා.

03.

මේ විඩියෝව නම් කර තිබුනේ “සංසාරේ මා ”යන නමිනි. ඇයගේ අපුරු නර්තනයත් සමග රංගනයෙන් දායකත්වය දක්වන මේ වීඩියෝව මේ දින වල අතිශය ජනප්‍රිය විඩීයෝවක් බවට පත් වී තිබෙනවා.

මේ වන විට යු ටියුබ් නාලිකාව ඔස්සේ මේ වීඩියෝව විශාල පිරිසක් නරඹා තිබෙනවා. සුරංගනාවියක් බදු සුන්දර නාතාෂාගේ ලස්සන ඡායාරූප පෙළක් ඔබට පහතින් දැක ගැනීමට හැකි වේ.

04.

05.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button