උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

මියුසික් වීඩියෝ හරහා ජනප්‍රිය වුන හුරුබුහුටි ශෂී ඇන්ජලීනා

අපේ රටේ සුන්දර යුවතියන් විවිධහට බොහෝ දෙනාගේ ආකර්ශණයට යොමු වී ඇති යුවතියන් ගණනාවක් අපේ රටේ සිටිනවා. ඒ අතරින් මියුසික් වීඩියෝ හරහා ලංකාවේ ගොඩක් ජනප්රිය වුන සුන්දර යුවතියක් විදිහට ශෂී ඇන්ජලීනා හදුන්වන්න පුළුවන්.

ඇය මේ වන විට රංගන ශිල්පිනියක් ලෙසත් වෙළද දැන්වීම් සදහාත් ඇයගේ රංගන දායකත්වය ලබා දෙනු ලබනවා. ඊට අමතරව රූපවාහිනි වැඩසහටන් වල නිවේදිකාවක් ලෙසද කාලයක් කටයුතු කරනු ලැබුවා.

01.

ඇයගේ සුන්දර කතා විලාසය වාගේම සිනහාව බොහෝ සිත් වසගයට පත් කරවන්නටද සමත් වී තිබෙනවා. සුන්දර තරුණියක් වන ඇය 1997 නිරුපණ ශිල්පිනියෙකු ක්ෂේත්‍ර‍ට පා තබන අතර ඇය ප්‍රසිද්ධ ගීත 60 කට වඩා තමනගේ රංගන දායකත්වය ලබා දි තිබෙනවා.

සුන්දර සිනහාවකින් යුතු ඇය ප්‍රේක්ෂකයන් අකර වඩාත් ප්‍ර‍සිද්ධියට පත් වුයේ මියුසික් වීඩියෝ වල ඇයගේ රංගනයෙන් වේ. නමුත් මේ දින වල වැඩිය ඇයව දැක ගැනීමට හැකි වන්නේ ඒ පිළිබද ඇය පැවසුවේ මේ ආකාරයෙන්

02.

“කලින් මම ගෙඩක් මියුසික් වීඩියෝ වලට සම්බන්ද වුනා නමුත් මට ලැබෙන ඔක්කොම එක වගේ ඒවා එනිසා මම දැන් හොඳයි කියලා හිතෙන ඒවා විතරයි කරන්නේ” සුන්දර ඇයට විවාහ යෝජනා ආවත් ඇය ඒවා පිළි නොගන්නා බවත් ඇය ඒ පිළිබද මතක් කරේ මේ විදිහටයි.

03.

“ඇත්තම කියනවනම් ආදර යෝජනා ඕන තරම් ලැබෙනවා නමුත් මම විවාහ වෙන එකක් නෑ. මම අම්මයි මල්ලියි බලාගෙන එයාලා එක්ක සතුටින් ඉන්නවා.”සුන්දර හුරුබුහුටි ශෂී ඇන්ජලීනගේ සුන්දර ඡායාරූප එකතුවක් පහතින් දැක ගන්න පුළුවන්.

04.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button