දේශිය පුවත්
-
යතුරුපැදිවල ගිහින් රන්මාල කොල්ලකෑ ‘මොරටුවේ මුතුවා’ අත්අඩංගුවට
සොරකම් කරන ලද යතුරුපැදිවලින් ගොස් රන්මාල කොල්ල කා පලා යන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,…
තව කියවන්න » -
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
වැලිකන්දේ දී පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණි පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (12) සවස වැලිකන්ද ප්‍රදේශයේ දී…
තව කියවන්න » -
වෛද්‍යවරයෙක් වීමට සිහින දුටු රසිකගේ ඉරණම විසඳුණු හැටි
රිය අනතුරකට ලක්වීමෙන් වසර 16ක් පුරා එක්තැන් වී සිටින බණ්ඩාරගම අළුබෝමුල්ල, මහබෙල්ලන ප්‍රදේශයේ ජීවත්වන රසික නම් තරුණයා සුවපත් කරගැනීම සඳහා…
තව කියවන්න » -
ගැඹුරු පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 300ක් දුරින්
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය අද (08) උදෑසන ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය…
තව කියවන්න » -
වීථි ලාම්පු සඳහා වැයවන මුදල ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලට ?
යෝජිත නව විදුලි ප්‍රතිපත්තිය මඟින් තම ප්‍රදේශයේ ඇති වීථි ලාම්පු සඳහා වැයවන මුදල එම ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලෙන් අයකිරීමට යෝජනා…
තව කියවන්න » -
මියගිය වැලිගම ප්‍රා.ස සභාපති මිදිගම ලසාගේ අලුත්ම විස්තරය මෙන්න..
වැලිගම ප්‍රාදේශීය සභාවේ (සජබ) සභාපතිවරයා වන ලසන්ත වික්‍රමසේකර වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබෙනවා. මිදිගම ලසා යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වෙන ඒ…
තව කියවන්න » -
සරත් වීරසේකරගේ පුත්‍රයාගේ නම පොලිස්පතිවරයා කපා දැමුවේ පියුමි හංසමාලිගේ සිද්ධිය නිසාද ? නැත්නම් සරත් වීරසේකරගේ පුතා නිසාද ? – PHOTOS
පොලිස් රෝහලේ වසර 09ක සේවය සපුරන වෛද්‍යවරයෙක් වන සචිත්ර වීරසේකර.. ඔහු හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය, රෙයා අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගෙ…
තව කියවන්න » -
“මට O/L සහතිකයක්වත් නෑ..තියෙන්නේ උප්පැන්නෙයි – හැදුනුම්පතයි – ලයිසන් එකයි විතරයි..වැඩ කරන්න අධ්‍යාපන සුදුසුකම් අවශය නෑ..” – ලාල්කාන්ත
අඩු තරමින් ඕලෙවල් සහතිකයවත් නැති තමාට අද තියෙන්නේ උප්පැන්න සහතිකය ජාතික හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය පමණක් බවත් වැඩ කිරීමට තමාට…
තව කියවන්න » -
“එයා හිතලා තියෙන්නේ මම ලෝයර් කෙනෙක් කියලා.. ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැඳලා සල්ලි ගත්තා..” එදා උසාවි සංකීර්ණයේදී සිදුවුණු තවත් සිද්ධියක් ගැන ඉෂාරා සෙව්වන්දිගෙන් අනාවරණයක්..
ඉෂාරා සෙව්වන්දි ඇතුළු මෙම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට අපේක්ෂා කරන බව පොලිසිය සඳහන්…
තව කියවන්න » -
ඉතිහාසයේ ප්‍රථම වතාවට පුර්ණ ආබාධිත රණවිරුවන් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට (PHOTOS)
ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පුර්ණ ආබාධිත රණවිරුවන් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට පත් කර තිබෙනවා එම අවස්ථාවේ සිදු කළ…
තව කියවන්න »