-
සයුරෙන් එහා පුවත්
ප්‍රබල භූ කම්පනයෙන් 26කට දිවි අහිමිවෙයි – සංඛ්‍යාව ඉහළ යා හැකි බවට ඉඟි
මධ්‍යම පිලිපීනයට බලපෑ රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන්…
තව කියවන්න » -
දේශිය පුවත්
ත්‍රිපෝෂ නෑ…. පසුගිය 21 වැනිදා සිට ෆැක්ටරිය නවතයි… සමාගම නිවේදනය කරයි
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට සිය නිෂ්පාදන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුව තිබෙනවා. ඒ, බඩඉරිඟු ගෙන්වීමේ ගැටලුවක් හේතුවෙන්. මෙම තත්ත්වය පසුගිය…
තව කියවන්න » -
දේශිය පුවත්
තාජුඩීන් ඝාතනය වූ රථයට පිටුපස රථයේ දේශපාලන ඉත්තෙක් වූ කජ්ජා ඉදලා – බිරිඳ සියල්ල හෙළි කරයි – VIDEO
2012 වසරේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක, පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත්…
තව කියවන්න » -
දේශිය පුවත්
සංචාරකයන් ගෙන්නගන්න..? LGBTIQ+ නව ප්රතිපත්තියත් සමග ලංකාව ගණිකා කලාපයක් බවට…
බුදුදහම මූලික කරගත් දේශීය සංස්කෘතියට ගරු කරන ශ්‍රී ලංකාව වැනි රටක නිර්ලජ්ජිත සම ලිංගික සේවනය ප්‍රචලිත කිරීමට උත්සාහ දරන පුද්ගලයන්ට…
තව කියවන්න » -
සයුරෙන් එහා පුවත්
ලොව විශාලතම බිට්කොයින් අත්අඩංගුවට ගනී – වසර 7ක විමර්ශනයක ප්‍රතිඵලයක්
මෙතෙක් ලොව සිදු වූ විශාලතම ඒක පුද්ගල ක්‍රිප්ටෝ මුදල් සිද්ධියකට අදාළව චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත්…
තව කියවන්න » -
දේශිය පුවත්
නොබෙල් තෑග්ග කිවුවේ වැරදිලා.. ගිනස් වාර්තාවක් තිබ්බේ
ජපානයේ පැවති වෙන්දේසියකදී මෙරට තේ කිලෝවක් සඳහා වාර්තාගත මුදලක් නියම කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බව කර්මාන්ත අමාත්‍ය සුනිල්…
තව කියවන්න » -
තරු ගොසිප්
එයාලා ආයෙත් එකතු වෙලා… පවුලේ හැමෝම එක්ක චන්නගේ ආදරණීය මවගේ උපන්දිනය සමරුවේ මෙහෙමයි – (PHOTOS)
එදා මෙදා තුර පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හා සමීප වුණු ආදරණීය චරිතයක් තමයි චන්න පෙරේරා. තාමත් ඉතින් කොල්ලා වගේ ඉන්න…
තව කියවන්න » -
අහුලගත්ත ගොසිප්
උස්සපු වෑන් රථය උකස්කර යතුරුපැදියක් මිලදී ගෙන, පෙම්වතිය එක්ක ජෝඩු දාලා රවුම් ගහද්දී පෙම්වතාට වෙච්ච දෙයක්
70 ලක්ෂයක් වටිනා වෑන් රථයක් මහනුවර නගරයේ වාහන අලෙවි සැලකින් සොරකම් කර එම රථය මාතලේ පල්ලේපොළ ප්‍රදේශයේ උගස් මධ්‍යස්ථානයකට උගස්කොට…
තව කියවන්න » -
තාක්ෂණික පුවත්
Google Gemini AI මෙවලම් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදෙයි Google Gemini AI මෙවලම් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදෙයි
Google සමාගම විසින් සිය දියුණුම කෘත්‍රිම බුද්ධි අවකාශය වන ‘Gemini’ ඇතුළු AI තාක්ෂණික සේවා ගාස්තුවකින් තොරව ශ්‍රී ලාංකික සිසුන්ට ලබාදීමට…
තව කියවන්න » -
දේශිය පුවත්
ලංකාවෙන් ප්‍රථම වරට ‘ Mephedrone’ මත්ද්‍රව්‍ය සොයා ගනී
සැප්තැම්බර් 21 වන දින වැලිගම දී අත්අඩංගුවට ගත් මෝල්ඩෝවාවේ ජාතියෙකුගෙන් සොයා ගත් ද්‍රව්‍යය, ‘Mephedrone’ මත්ද්‍රව්‍ය බව රජයේ රස පරීක්ෂක වාර්තාවෙන්…
තව කියවන්න »