-
තරු ගොසිප්
මම ලොකු අම්මා වෙලා නංගිගේ දරුවව සුරතල් කරනවා..
ඇය ගැන දැනගන්න බොහෝ දෙනා කැමැත්තෙන් ඇති. ටෙලි තිරයේ කා අතරත් ජනප්‍රිය ඇයගෙන් මේ දවස්වල කාගේත් නෙත් වසඟයට ගත්ත තාරකාවක්…
තව කියවන්න » -
ක්‍රීඩා පුවත්
ආසියානු කුසලානයේ අනුශූර පාකිස්තානු පිල සිය තරග මුදල ඉන්දියාවේ ‘සින්දූර්‘ මෙහෙයුමෙන් හානියට පත් සිවිල් වැසියන්ට පරිත්‍යාග කරයි
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව වෙනුවෙන් හිමිවූ තරග ගාස්තුව මැයි 07 වනදා ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාරයේ වින්දිතයින්ගේ පවුල් වෙත…
තව කියවන්න » -
උණුසුම් පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ , අද (29) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව…
තව කියවන්න » -
අහුලගත්ත ගොසිප්
වසර 12කට පසු හෝර්ටන්තැන නෙළු වලින් පිරී ඉතිරී ගිහින් – මේ වසන්තය පුදුමාකාර ලස්සනක් – (PHOTOS)
ඔබ දන්නවද? මේ දවස් වල හෝර්ටන්තැනට මහා නෙළු වසන්තය උදා වෙලා කියලා. මේක එන්නේ අවුරුදු 12කට සැරයක්..ඒ කියන්නේ 2013 වසරේත්…
තව කියවන්න » -
දේශිය පුවත්
පොළොන්නරුවේ රිළවුන් සහ වඳුරන් අතර සමාජ රෝගයක් මිනිසුන්ට බෝ වීමේ දැඩි අවදානමක්
පොළොන්නරුව සහ ගිරිතලේ යන ප්‍රදේශවල රිළවුන් සහ වඳුරන් අතර සමාජ රෝග තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වෙලා තියෙන්නේ. වනජීවී…
තව කියවන්න » -
සයුරෙන් එහා පුවත්
ලංකාවම කැළඹු ඉන්දීය නළු විජේගේ දේශපාලන රැලියකට ගිය 30කට ආසන්න පිරිසක් මිය යයි
කරූර් හි පැවති තමිලගා වෙට්රි කසාගම් (TVK) ප්‍රධාන නළු-දේශපාලනඥ විජේගේ රැලියේදී ඇති අධික තෙරපිමකින් එමඟින් දරුවන් කිහිප දෙනෙකු ඇතුළුව අවම…
තව කියවන්න » -
දේශපාලන පුවත්
දුප්පත් කියපු මන්ත්‍රීලා නාමල්ට වඩා පෝසතුන්… දැන් වාහන දෙකතුන තියාගෙන ඉන්නේ
විපක්ෂයේ සිටින කාලයේ බස්වල කෝච්චිවල යමින් වීඩියෝ සමාජ මාධ්‍යවලට දැමූ පිරිස දැන් ආණ්ඩු බලය ලබා ගෙන මාදිවෙල නිවාස පරිශ්‍රයේ වාහන…
තව කියවන්න » -
සයුරෙන් එහා පුවත්
පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවක් ඉතාලියේ විනිසුරුවරිය වූ හැටි – තාම අවුරුදු 29 යි
මෙය එවැන්නක් සිදු වූ පළමු අවස්ථාවල ලෙස සැලකෙනවා. 1996 වසරේ දී උපත ලබා පැලර්මෝ හි පදිංචි වී සිටින ඇය බ්ලැන්කානී…
තව කියවන්න » -
දේශිය පුවත්
දරුවෙකු පිළිස්සී මියයාමේ සිද්ධියට මව හා පියා රිමාන්ඩ්
බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් 8 හැවිරිදි දරුවෙකු පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දරුවාගේ මව, පියා…
තව කියවන්න » -
Uncategorized
දුමින්ද සිල්වාට ව්‍යාජ වෛද්‍ය වාර්තා සෑදූ ජපුරේ වෛද්‍යවරිය වැරදි රැසකට මාට්ටු
පසුව ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට නියෝග කළා. එලෙස ඇයට එල්ල වී ඇති…
තව කියවන්න »