දේශිය පුවත්

සුදු වෙන්න ගිය කෙල්ලෝ රවට්ටපු සුරූපී හොර වෛද්‍යවරිය – රට වටේම හොරට ප්‍රතිකාර කරලා – (VIDEO)

සුදු වෙන්න ගිය කෙල්ලෝ රවට්ටපු සුරූපී හොර වෛද්‍යවරිය - රට වටේම හොරට ප්‍රතිකාර කරලා - (VIDEO)

මතකද පහුගිය කාලයේ සමාජ මාධ්‍ය පුරාම ජනප්‍රිය වූ skin care ආයතනයක් පවත්වාගෙන ගියපු specialist කෙනෙක් විදියට සම සුදු කරන treatment කරපු Dr Rush.

ඊයේ පෙරේදා දවසක ඇයගේ ආයතනයට බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා මහත්මියගේ උපදෙස් මත නුගේගොඩ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය ඉනෝකා ලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් පැමිණ සිදු කළ අනාවරණය වූයේ skin care සම්බන්ධ specialist කෙනෙක් ලෙස පෙනී සිටි Dr Rush නොහොත් රසාංජලී විජේපාල හොර වෛද්‍යවරියක් බවයි.

රසාංජලී විජේපාල ජාත්‍යන්තර සහතික ලත් සම පිළිබඳ විශේෂඥවරියක් ලෙස හොරට සකස් කරගත් වෛද්‍ය සහතික පෙන්වමින් කුරුණෑගල ප්‍රදේශ පෞද්ගලික වෛද්‍ය ආයතනයක පවා ප්‍රතිකාර ලබාදී ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button