දේශිය පුවත්

පාසල් සිසුවෙක් පහරදී ගුරුවරයෙක් රෝහල් ගත කෙරේ

පාසල් සිසුවෙක් පහරදී ගුරුවරයෙක් රෝහල් ගත කෙරේ

අද (01) උදෑසන මොණරාගල ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් සිදුකළ පහරදීමකින් ගුරුවරුයෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

තුවාල ලැබූ ගුරුවරුයා මේ වනවිට මොනරාගල මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ජංගම දුරකථනයක් පාසලට රැගෙන ඒම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම හේතුවෙන් අදාළ සිසුවා ගුරුවරයාට පහරදී ඇති බව සඳහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button