අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්තරු ගොසිප්

දිනක්ෂිගේ හුරතල් දියණිය ශනූද්‍රි නලවන ආකාරය ගැන හැමෝම කතා වෙයි

අපේ රටේ කලා ක්ෂේත්රය තුළ කවුරුත් හඳුනන කලා පවුලක් වශයෙන් ප්රියසාද් පවුල හඳුන්වන්නට පුලුවන් වන අතර සහෝදරියන් තිදෙනෙකුගෙන් සමන්විත මේ පවුල අපේ රටේ කලා ක්ෂේත්රය උඩුයටිකුරු කරන්නට සමත් වූ පිරිසක් වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්.

අද වන විට අපේ රටේ කලා ක්ෂේත්රය ඉතාමත් ඉහළ නාමයක් දිනාගැනීමට සමත් වූ දිනක්ෂි, ශේෂාද්රී මෙන්ම ශනුද්රි රංගනයෙන්, නර්තනයෙන්, නිවේදනයෙන්, ගායනයෙන් දස්කම් දැක්වූ සුන්දර තාරකාවියක් පිරිසක් වනවා.

රසික රසිකාවියන් තුළ මේ දිනවල ප්රියසාද් පවුල බොහෝ සේ ජනප්රිය වී ඇති අතර සමාජ මාධ්ය තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වන පිරිසක් වශයෙන්ද මොවුන් ප්රසිද්ධ වේ.

දිනක්ෂි සහ සාරංග විවාහයත් සමග ඔවුන්ගේ පවුලට එක්වු හුරතල් අලුත් සාමාජිකාව නිසා මේ වෙනවිට ප්රියසාද් පවුලේ ඉතාමත් සතුටින් දරු සුරතල් බලමින් කාලය ගත කරනවා.

නිරන්තරයෙන් දරු සුරතල් බලමින් ඔවුන් කාලය ගත කරන ආකාරය සම්බන්ධයෙන් සුන්දර ඡායාරූප , වීඩියෝ නිරන්තරයෙන්ම ඔවුන්ගේ රසික රසිකාවියන් වෙනුවෙන් සමාජ මාධ්ය නිකුත් කරන ට ද මොවුන් නිරන්තරයෙන් ම කටයුතු කරනු ලබනවා.

අපි මේ කතා කරන්නට යන්නේ පිරිසක් පවුලේ බාලම දියණිය වන ශනුද්රි ප්රියසාද් තමන්ගේ වැඩිමහල් සහෝදරිය වන දිනක්ෂිගේ පුංචි දියණිය හුරතල් කරන ආකාරය ගැන මීට ඉහතදී ද විවිධ විස්තර සමාජ මාධ්ය තුළ දැකගන්නට ලැබුණු අතර

දිනක්ෂිගේ පුංචි හුරතල් දියණිය ගෙදර එනකන් ශනුද්රි ඒ කියන්නේ මේ හුරතල් දියණියගේ චූටි පුංචි මග බලාගෙන සිටින බවත්ල

දියණිය ගෙදර පැමිණි මොහොතේ සිට සේම සෑම වෙලාවකම හුරතල් කරමින් නිරන්තරයෙන් අතිම තබාගෙන එය හුරතල් කරමින් අලවන බවත් දැක ගන්නට වූ අතර ඇයි ඒ සම්බන්ධ වීඩියෝවක් ද ඉන්ස්ටගැර්ම් ගිණුමේ පළකර තිබුණා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button