උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

අහිංසක මිනිසුන්ට නිතර පිහිට වෙන සොදුරු රූමතිය පුෂ්පිකා ද සිල්වා

විවාහක රූ රැජින කිරුළ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවට බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ කරුණක් ලෙස සහ එම කිරුළට හිමිකම් කියූ පුෂ්පිකා ද සිල්වා ගැන බොහෝ දෙනකු සමාජ මාධ්ය තුළ තුළ කතාබහ කරන්නට වුණා.

ඊට හේතු වුණේ විවාහක රූ රැජින තරඟාවලියේ දී ඇයට ලැබුණු කිරුළ නැවත වරක් ගැලවීම සම්බන්ධයෙනි. මේ කරුණ මෙරට පමණක් නොව ජාත්යන්තරයටද ගිය සිදුවීමක් බවට පත්වුණා.

මේ නිසාම බොහෝ දෙනෙකු ඇය පිළිබඳව දැනගන්නා අතර මේ නිසා සමාජ මාධ්ය තුළ විවිධ පුවත් මවන්නට ඇය පසුගිය කාලය පුරාවටම සමත් වුණා.

නිරූපිකාවක් වශයෙන් කටයුතු කළ ලද පුෂ්පිකා ද සිල්වා සැබැවින්ම සොඳුරු කාන්තාවකි. සුන්දරත්වයෙන් පරිපූර්ණ රූ සපුවක් ඇයට හිමි නිසා ඇය කිසිදු සුන්දරත්වය පෙන්නුම් කරන ඡායාරූප නිතරම පාහේ සමාජ මාධ්ය තුළ දැක ගැනීමට හැකි වනවා.

අද වන විට රටම හඳුනන සුවිශේෂී චරිතයක් බවට පත්වී ඇති ඇය මේ රටේ ජනප්රිය චරිතයක් බවට පත් වන්නට වැඩි කාලයක් ගත වුණේ නැහැ.

කෙසේ නමුත් ඒ පිළිබඳව නවතම තොරතුරු පිළිබඳ කතා කතාකිරීමේදී ඇය ප්රකාශ කර සිටියේ තමන්ගේ රට වෙනුවෙන් යම් වැඩක් කරන්න හිතාගෙන ඉදිරියේදී දේශපා ලන කටයුතු හා සම්බන්ධ වීමට සිතාගෙන සිටින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ කියා සිටියේ තමන්ට රූ රැජින වීමේ සිහිනය මෙන්ම ඉදිරියේදී දේශපා ලනයට එන්නට කැමැත්තක් තිබු බවයි.

ඊට ප්රධාන හේතුවක ලෙස ඇය කියා සිටියේ බොහෝදෙනෙකු ඇයගෙන් දේශපා ලනයට පැමිණෙන ලෙස ඇයට ලැබෙන ආරාධනා බොහෝමයක් තිබීම හේතුවෙන් නිසා බවය.

බොහෝ දෙනාගේ අවධානය යොමු වූ සොදුරු චරිතයක් බවට පත් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඔහු සමාජ සේවා කටයුතුවලදී ද ඉදිරියෙන් සිටින සුන්දර කාන්තාවක් වන අතර ජනතාවට සේවය කරමින් ඇය යන මේ ගමන සහ ඇයගේ ඉදිරි කටයුතු සාර්ථක ලෙස සිදු කර ගැනීමට හැකිවේවා යැයි ඇයගේ රසික රසිකාවියන් වන අප ඇයට සුභ පැතුම් එක් කරමු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button