උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

ලඟට ආවොත් තමන්ට මෝටර් රථයක් ලබා දෙන බව ප්‍ර‍බල ඇමතිවරයෙකු පැවසු බව කියන සුරූපී මලී ජේ

කලා ක්ෂේත්‍ර‍ තුල අද වන විට වඩාත් ප්‍ර‍සිද්ධ නවක රංගන ශිල්පින් මෙන්ම රංගන ශිල්පිනියන් බොහෝමයක් කලා ක්ෂේත්‍ර‍ තුලට අද පිවිස ඇත්තේ විවිධ ක්ෂේත්‍ර‍ වල ඔවුන් ලද ප්‍රසිද්ධිය හේතුවෙන් වේ.

මෙම ජනප්‍රියත්වය හේතුවෙන් අද වන විට නවක මුහුණ ගණනාවක් කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් අද වන විට ගොස් තිබෙනවා.අපි මේ කතා කරන්න යන සුරූපී සාරාගී රූ සපුවක් හිමි ඇය නමින් මලී ජේ වේ.

ඇය නිරූපණ ක්ෂේත්‍ර‍ තුල ජනප්‍රිය චරිතයක් වන අතර අද වන විට ඇය කලා ක්ෂේත්‍ර‍ය තුල ද දැක ගනන්නට ලැබෙනවා. පසුගිය දිනක මේ සුරූපී සුන්දර මලී ජේ යු ටියුබ් මාධ්‍ය සාකච්ඡාවක් හා එක් වෙමින් කලා ක්ෂේත්‍ර‍ය පිලිබද ඇයගේ අදහස් ගණනාවක්  කර තිබු අතර එහිදි ඇය විසින් පැවසු යම් යම් කාරණාවන් නිසා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුනා.

එහිදි ඇය කියා සිටියේ කලාව යනු භාවනාවක් බවත්, කලාව අපිරිසිදු වී ඇත්තේ කලාවට සම්බන්ධ අයගේම ක්‍රියා කලාපයන් නිසා බවත් ඇය ප්‍ර‍කාශ කර තිබුනා.

වැඩි දුරටත් අදහසක් දක්වමින් ඇය කියා සිටියේ තමන්ට ඇමතිවරයෙකු මෙන්ම ප්‍ර‍සිද්ධ ගායකයෙකු තමන්ට අයුතු යෝජනා සිදු කරන ලද බවත් ඇමතිවරයෙකු විසින් එම අයුතු යෝජනා කරමින් ඇයට මොටර් රථයක් ලබා දෙන බවත් පැවසු බව ඇය කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button