අහුලගත්ත ගොසිප්සයුරෙන් එහා පුවත්

ලොවක් වසග කළ සුපිරි පොප් ගායක සමග නර්තනයේ යෙදුනු අපේ රටේ නර්ථන ශිල්පිනි යමුනා

මයිකල් ජැක්සන් යන නම ඇසු පමණින් මුළු මහත් ලෝකයක් ආදරය කරන චරිතයක් වන මොහු ගායකයෙකු වශයෙන් නර්තන ශිල්පියෙකු වශයෙන් මොහු ලබාගත් ජනප්රියත්වය ලෝකයම රසික හදවත් ගීතයෙන් නර්තනයෙන් මුසපත් කරන්නට හැකි වුවා සේම ඔහුට ආදරය කරන පිරිසක් නිර්මාණය කිරීමට සමත් වුණා. ඇ

මරිකාවේ සිටි සුපිරි පොප් ගායකයෙකු වශයෙන් ලෝකය පුරා ප්රසංග පවත්වමින් රසික පිරිස් පිනවන්නට සමත් වූ සුපිරිම ගනයේ ගායකයකු වූ සහ නර්තන ශිල්පියකු වනවා.

විවිධ තේමා ඔස්සේ එක හදවත් වලට දැනෙන අයුරින් ගීතය ගායනා කිරීමේ හැකියාව ඔහු සතු වන අතර විශාල ගීත ප්රමාණයක් ඔහුගේ ඔහු ගේ කටහඬින් වර්ණවත් වී ඇති අතර,

ඔහුගේ එම ගීත අතර ලෝකය පුරා ඉතාමත් ජනප්රිය වූ එක් ගීතයක් වශයෙන් බ්ලැක් ඕ වයිට් ගීතය හඳුන්වන්ට පුළුවන් මෙම ගීතය ඔස්සේ ඇමරිකාවේ සුදු කලු කළු වර්ග වාදය පිළිබඳ හොඳින් හොඳින්ම කියවෙන ගීතයක් වුණා.

මයිකල් ජැක්සන් මෙම ගීතය නිර්මාණය කරනු ලබන්නේ තමන්ගේ රටේ මිනිසුන් වෙනුවෙන් වන අතර ජනතාව වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙම ගීතය එවක ඉතාමත් ජනප්රිය ගීතයක් බවට පත් වන්නට වැඩි කාලයක් ගත වුණේ නෑ.

ගීතයට වගේම එම ගීතයේ රූප රචනය සඳහා ද මයිකල් ජැක්සන් විසින් ලෝකයේ ලෝකය පුරා සිටින නර්තන ශිල්පීන් පිරිසක් සහභාගි කරගනිමින් මෙම ගීතය සඳහා රූප රචනා නිර්මාණය කිරීමට කටයුතු කර තිබූ අතර,

ඒ සඳහා විවිධ රට වල නර්තන ශිල්පීන් තෝරා ගැනීමේ වටය වෙනුවෙන් සහභාගී වූ අතර මෙම ගීතයට රංගනයෙන් දායක වීමට අපේ රටේ ශ්රී ලාංකීය තරුණියක් ද කටයුතු කර තිබුණා.

ඇය පිළිබඳවයි මේ විස්තරය. තෝරාගැනීමේ වටේ දී අපේ රටෙන් සහභාගි වූ මෙම තරුණියගේ නර්තනය දැක මයිකල් ජැක්සන් බොහෝ සේ පුදුම වූ අතර ඔහුගේ එම බ්ලැක් ඕ වයිට් ගීතය වෙනුවෙන් ඇයව තෝරාගන්නට වූ අතර,

මෙම ගීතය වෙනුවෙන් සංගීත වීඩියෝ නිර්මාණය කරන ලද්දේ එළිමහනේ වූ අතර විවිධ රටවල නර්තන දක්ෂයින් සමග මයිකල් ජැක්සන් නර්තනයේ යෙදෙන ආකාරය මෙම ගීතය පුරාවට දක්නට ලැබුණා.

මයිකල් ජැක්සන්ගේ ලොවක් ආදරය කරනවා කරන මෙම ගීතයේ රූප රචනය වෙනුවෙන් නර්තන දායකත්වය ලබා දුන්නේ අපේ රටේ එවක නර්තන ශිල්පිනියක් වූ යමුනා ශංගර්ශිවම් විසින් වේ.

ඇයට වයස අවුරුදු නවයක් පමණ වන විට වන විට ඇමරිකාවේ පදිංචියට යන ඇය හැදී වැඩෙන්නේ එම රටේ වන අතර ඇයට මෙම මම අවස්ථාව උදාවන්නේ කැලිෆෝනියා විශ්වවිද්යාලයේ උපාධිය හදාරන අවස්ථාවේ දී වේ.

ඒ අනුව ලෝවක් ආදරය කරන ලෝවක් වසගයට ගත් සුපිරි තරුවක් සම මේ ආකාරයෙන් එක්ව නර්තනයේ කිරීමට ලැබීම කොතරම් සුවිශේෂි සුවිශේෂි දේයක්ද..

ධරණී පුවත්පත ඔස්සේ තොරතුරු ලබා ගන්නා ලදී

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button