
අපේ රටේ ජනප්‍රිය ගායකයෙකු වශයෙන් මෙන්ම රංගන ශිල්පියෙකු වශයෙන් ම ප්‍රේක්ෂක ආදරෙයි තාමත් වියනින් දිනාගැනීමට සමත්වූ කලාකරුවෙකු වශයෙන් මධුමාධව අරවින්ද හඳුන්වන්නට පුළුවන්.
ඊට අමතරව දක්ෂ නිවේදකයකු වශයෙන් ද බොහෝ දෙනාගේ ආදරය දිනා ගැනීමට මොහු සමත් වී තිබෙනවා. කලා ක්ෂේත්රය තුළ කැපී පෙනෙන චරිතයක් හෝ මා හෝ කාලයක් දේශපාලන කටයුතු වලට ද සම්බන්ධ වෙමින් දේශපාලනය තුළද කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණා.
කියන්න තියන දේ කෙලින් කතා කරන තමන්ගේ අදහස් සෘජුව පවසන චරිතයක් වශයෙන් ද මොහු මොහුව හඳුන්වන්නට පුළුවන්. පළමු විවාහයෙන් වෙන් වී එනම් අප කවුරුත් දන්නා
අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන නිල්මිණි තෙන්නකෝන් මහත්මිය ගෙන් ඈත් වී මේ වන විට නැවත වෙනත් තරුණයෙකු සමග විවාහ වූ ඔහුගේ සුන්දර ඡායාරූප නිතරම සමාජ මාධ්‍ය තුළ දැක ගැනීමට හැකි වනවා.
නිලූ නමැති තරුණියක් සමඟ වූ මධුමාධව ඉතාමත් ආදරණීය පවුල් ජීවිතයක් මේ වෙනකොට ගත කරනු ලබන අතර තමන්ගේ ආදරණීය බිරිඳ වෙනුවෙන් නිතරම පාහේ සමාජ මාධ්‍යට ඔහුගේ කවි සිතුවිලි ඉදිරිපත් කිරීම දක්නට ලැබෙනවා.
ඉතාමත් නිර්මාණශීලී ලෙස කවි නිර්මාණ ඉදිරිපත් කරන මොහොත සුන්දර ඡායාරූප සමඟ විවිධ කවි සිතුවිලි මේ ආකාරය නිදි පත් කරනු ලබන අතර ඒ අතරිනුත් කාගෙත් අවධානයට යොමු වූ සුන්දර කවි මේ දිනවල කවුරුත් කතාබහට ලක් කරනවා.
නිතරම සවාරි වලට එක්වෙමින් ඔවුන් එම සවාරි වල සුන්දර ඡායාරූප මෙලෙස සමාජ මාධ්‍ය නිකුත් කරනු ලබන අතර ඔහු අපූරු කවි නිසදෙසක් මේ ආකාරයෙන් සමාජ මාධ්‍යට නිකුත් කර තිබුණා
උපුටා ගැනීම
කඩේ යනවා යනවානම් ගෙදරට
ඒකත් ලොකු ගමනක් අපි දෙන්නට
ගොටු කොළ මිටියක් ගන්නයි මම යන්නේ
දොරකඩ ගාවදි ඈ කුස්සියේ ඉන්නේ
මාවත් එක්කන් යනවද අහමින්නේ
සීනි බනිස් මෙහෙමයි පැන ගෙන එන්නේ
උපුටා ගැනීම අවසන්








