අහුලගත්ත ගොසිප්තරු ගොසිප්

දමිත් පෙර පිනකට ලැබුණු සම්පතක් බව කියන දමිත් අසංකගේ ආදරණීය මැණියන්

කවුරුත් අසන්නට කැමති කාගේත් හදවතේ රැදුනු ගැඹුරු හඩ පෞර්ෂයක් හිමි හදවතට දැනෙන ලෙස ගීත ගායනා කරන සොඳුරු ගායන ශිල්පියකු වශයෙන් දමිත් අසංක පෙන්වා දෙන්නට පුළුවන්.

මේ රට ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායන ශිල්පියෙකු වශයෙන් මොහු රසික හදවත් තුළ සොඳුරු මතකයක් ලෙස අදටත් සිටිනවා.

දමිත් අසංක දිවේ ගැඹුරු හඩින් ගැයෙන හදවතට දැනෙන ගීත ගණනාවක් උඹට රසික රසිකාවියන් අදටත් රස විඳින අතර වර්තමානයේ ප්‍රසංග වේදිකාව තුල ඔහුව දැක ගැනීමට නොහැකි වී තිබෙනවා.

අද වන විට ආදරණීය මව බිරිඳ සහ දරුවන් සමග ගොවිතැන් කටයුතු කර ගනිමින් ජීවත්වන  තමන්ගේ ආදරණීය පවුලත් සමඟ ඉතාමත් ආදරයෙන් කල් ගෙවනවා.

ආගම දහමට ලැදියාවක් දක්වමින් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට කැමති  දමිත් අසංක පිළිබඳ විවිධ තොරතුරු පසුගිය කාලය පුරාවට  අසන්නට ලැබුණා.

ඉතාමත් නිහතමානී නිවුණු චරිතයක් හිමි මේ සොදුරු  ගායකයා පිළිබඳ ඔහුගේ ආදරණීය මව මතකය අවදි කරමින්  කියා සිටියේ දමිත් වැනි දරුවෙකු ලැබුනේ තමන්ගේ පෙර පිනකට බවයි.

ඔහුට පිහිටා ඇත්තේ පියාගේ කටහඬ ම බවත් දමිත් තමන්ගේ බඩට ආපසු වාසනාව උදා වූ බවත් පින්වත් කුමරෙකු වෙන තමන්ගේ දරුවා බුදු වේවා යැයිද දමිත් අසංකගේ ආදරණීය මව ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කර සිටියා.

ඊට අමතරව ආදරණීය මව දමිත් පිළිබද තවදුරටත් කියා සිටියේ  දරුවා ලැබෙන්න ඉද්දි තාත්තා ගෙදර නොසිටි බවත් තමන්ගේ දරුවා තමන්ට වාසනාවක් බවත් එයාගෙන් කාටවත් වරදක්  නොමැති බවත් දමිත් තමන්ගේ පණ හා සාමාන බවත්ය.

දමිත් අසංක නම් වු ආදරණීය කලාකරුවාගේ මව ඔහුට දක්වන අසිමීත ආදරය කොතෙක්ද යන්න ඇයගේ මේ වචන වලින් හොදින්ම පෙනේ. එම මැණියන්ට නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button