අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්තරු ගොසිප්දේශපාලන පුවත්දේශිය පුවත්

කෙහෙළිය රඹුක්වැල්ල මහතා තම මිණිබිරියගේ උපන්දින සාදයට සහභාගී වුනේ මෙහෙමයි

අපේ රටේ දේශපාලනය තුළ  කාලෙන් කාලෙට කතා බහ කරන සුවිශේෂී දේශපාලන චරිත අතර තවත් එක් සුවිශේෂ චරිතයක් ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙන්නට පුළුවන්.

වර්තමානයේ වන විට සෞඛ්‍ය අමාත්‍ය ධුරය හොබවන ඇමතිවරයා වශයෙන්  කෙහෙලිය රඹුක්වැල්ල මහතා හඳුන්වන්නට පුළුවන්. දේශපාලනය තුළ විවිධ ඇමතිධූර හොබවමින් දේශපාලනය තුළ යම් යම් කාලවලදී ජනප්‍රියත්වයට පත් වුණ දේශපාලඥයෙකු වශයෙන්ද වෙතම හදුන්වන ට පුළුවන්.

අපි මේ කියන්නට යන්නේ කෙහෙලිය් රඹුක්වැල්ල මහතා හා සම්බන්ධ දේශපාලන සම්බන්ධ කරුණ ගැන නොව එතුමාගේ පෞද්ගලික ජීවිතේ  සුන්දර අවස්ථාවක් පිළිබදවයි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන්නේ  අමාලී රඹුක්වැල්ල වන අතර පුතණුවන් වන්නේ රමිත් රඹුක්වැල්ලයි. මොහු ගැන කතා කරන විට  මොහු කාලයක් ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් බොහෝ දෙනා අතර ජනප්‍රිය චරිතයක් බවට පත්වෙනවා.

ඉතාමත් උත්කර්ෂවත් ලෙස මොහු ගේ විවාහ මංගල උත්සවය  පැවැත්වූ අතර අද වන විට ඔවුන්ට සිටි දියණියක් සිටිනවා.

මේ සිඟිති දියණියගේ පළමු උපන් දිනය පසුගිය දිනෙක යෙදී තිබුණු අතර මෙම උපන්දිනය ඉතාමත් සුන්දර ලෙස  සමරන්නට රමිත් රඹුක්වැල්ල ඇතුළු පවුලේ පිරිස කටයුතු කර තිබූ අතර,

මේ අවස්ථාව සඳහා  පුංචි දියණියගේ සීයා වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද  එම අවස්ථාවට සහභාගි වී සිටිම දක්නට ලැබුණා. එම සුන්දර අවස්ථාවේදී සුන්දර ඡායාරූප ගණනාවකට  රඹුක්වැල්ල මහතා කොහොමද තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button