ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

කැමති දේ කරන්න උපරිම නිදහස ලබා දී ඇති තම සැමියා පිළිබද බුවිනි චාපා දියලගොඩ කියපු කතාව

බුවනි චාපා දියලගොඩ කියන්නේ මෙරට සිටි සුරූපී මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. කාලයක් පුරාවට විවිධ ටෙලි නිර්මාණ ගණනාවක් ඔස්සේ ඇයගේ රංගනයන් ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වූවත් වර්තමානයේ ටෙලි නිර්මාණ ඔස්සේ ඇයව දැක ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි ගේ විවාහය සමඟ රංගන කටයුතුවලින් ඈත් වී සිටීම නිසයි.

ඇයගේ විවාහක සැමියගේ ව්‍යාපාරික කටයුතුවලට සහාය ලබා දීම නිසා ඇය එය මේ ආකාරයෙන් රංගන කටයුතුවලින් ඈත් වන්නට තීරණය කර තිබෙනවා.

ඇයගේ සැමියා වන්නේ කෝටිපති ව්‍යාපාරිකයකු වන ගාඩියන් ඔටෝ සමාගමෙන් හිමිකරු වන කසුන් දේවින්ද මහතාය. ඇය ඒ ආකාරයෙන් රංගන කටයුතුවලින් ඒත් වීම සම්බන්ධයෙන් ඇගේ අදහස් පළ කිරීමේදී කියා සිටියේය

ඇයගේ අදහස වූයේ විවාහයෙන් පසු රංගන කටයුතුවලින් සම්පූර්ණයෙන් ම ඇත් වීම බවයි. ස්වාමියාගේ ව්‍යපාර වලට සම්බන්ධ වීමත් සමග ඉබේම රංගන කටයුතු වලින් ඇත් වු බවත් ඇය මතක් කර සිටියා.

බුවනි චාපා සහ ඇයගේ ආදරණීය ස්වාමියාගේ සුන්දර ඡායාරූප නිතර සමාජ මාධ්‍ය තුළ දැක ගැනීමට හැකි වනවා. එදා මෙන්ම අදටත් ඇය වටා සිටින අපේක්ෂකයන්ගේ ප්‍රතිචාර ඒ අයුරින් අදටත් ඇයට හිමි වීම දක්නට ලැබෙනවා.

රංගන කටයුතු වලින් ඇත් වීම සම්බන්ධයෙන් හා ඇයගේ ස්වාමියාගෙන් ඇයට හිමි වන සහයෝගය පිළිබද කතා කරන විට ඇය කියා සිටියේ “රංගනයට යොමු වුණ කෙනෙක්ට 100%ක් එයින් මිදෙන්න අමාරුයි. මේ ෆීල්ඩ් එක හරි රසවත් තැනක්.

ඉතින් එතැනින් ගැලවිලා හුදෙකලා වෙන්න අමාරුයි. ඒ හුදෙකලා බව නැති කරන්න ගෙදර අයගෙ සහයෝගයත් ඕනමයි. එහෙම වෙනකොට තමයි පවුල් ආරවුල් ඇති වෙන්නේ. නමුත් මට එහෙම තහංචි නැහැ.

මම කැමති දේ කරන්න මට මගේ මහත්තයගෙන් උපරිම නිදහස ලැබෙනවා.” සැමියා සමග ඔහුගේ කටයුතු වලට සහයෝගය ලබා දෙමින් සතුටින් කාලය ගත කරන බුවනිගේ ලස්සන ඡායාරූප කිහිපයක් තමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button