ගොසිප් පුවත්තරු ගොසිප්

කලාකරුවන් වශයෙන් ඔවුන් ලැබෙන වැටුප පිළිබද කණගාටු වන බව පැවසු දමිතා අබේරත්න

මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ ජනප්‍රිය සුන්දර ප්‍රවීණ රංගන ශිල්පිනියක් වශයෙන් දමිතා අබේරත්න මහත්මිය පෙන්වා දෙන්න පුළුවන්.

සිනමාව මෙන්ම පුංචි තිරය ද ජය ජයගැනීමට හැකිවූයේ සුන්දර රංගන ශිල්පිනිය මෙරට ප්‍රේක්ෂකයන්ට හුරු පුරුදු චරිතයක්. එදා මෙන්ම අදටත් ඇයගේ රංගනයට ආදරය කරන ප්‍රේක්ෂක පිරිස ඒ අයුරින්ම රඳවා ගැනීමට මේ සුන්දර රංගන ශිල්පිනිය වන දමිතා අබේරත්න මහත්මියට හැකියාව ලැබී තිබෙනවා.

ඇයට රංගනයේදී ලැබෙන ඕනෑම චරිතයක් එම චරිතයට උපරිම සාධාරණයක් එක් කරමින් ප්‍රේක්ෂකයා අතර ඔවුන්ගේ හදවතේ නිතරම රැඳී සිටීමට හැකි ප්‍රවීණ සුන්දර චරිතයක් ලෙස ඇයව තවදුරටත් හඳුන්වන්න පුළුවන්.

එමෙන්ම ඇයගේ සුන්දර සිනහව සුන්දර කතා විලාසය ද ඊට තවත් හේතුවකි. ඇයට ගීත ගායනා කිරීමට හැකි නිසා ඇයගේ ගීත ගායනා කිරිමේ විලාසය ද නරඹන්නට බොහෝ දෙනා කැමැත්තක් දක්වනවා.

ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ බට්ටි ටෙලි නාට්‍යය නිසා ඇය බොහෝ සේ ප්‍රේක්ෂකයා අතරට යන්නට වුණා. පසුගිය දිනෙක දමිතා අබේරත්න මහත්මිය පුවත්පත සාකච්ඡාවක දී පැවසූ කාරණාවක් නිසා ඇති සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වු රංගන ශිල්පිනියක් බවට ද පත් වුනා.

එහිදී ඇය පවසා සිටියේ පසුගිය කාලය තුළ ඇති වු වසංගත තත්ත්වය නිසා කලාකරුවන් වශයෙන් බොහෝ අපහසුතාවයට පත්වූ බවත්. වර්තමානය වන විට ලැබෙන්නේ කම්කරුවන්ට වඩා පහළ වැටුපක් හිමි වන බවත් මෙහිදී ඇය ප්‍රකාශ කර තිබුනා.

කෙසේ වෙතත් අප අතර අදටත් ආදරේ දිනා සිටින එදා මෙන්ම අදටත් සුන්දරත්වය ඒ අයුරින්ම රැකගෙන සිටින සුන්දර දමිතා අබේරත්නගේ ලස්සන ඡායාරූප කිහිපයක් තමයි මේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button