
තරුණ පරපුරේ වැඩි ආකර්ශනයක් දිනා ගත් බොහෝ දෙනා නොවරදවාම නරඹන කතා මලාවක් ලෙස දෙරණ නාලිකාවේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් ලෙස සංගීතේ කාතා මාලාව හදුන්වන්න පුළුවන්.
මේ කතා මාලාව තුළ ප්‍රවිණ රංගන ශිල්පින් මෙන්ම දෙරණ නාලිකාව ඔස්සේහ බිහි වු යොවුන් පරපුරේ දක්ෂ ගායන ශිල්පින් ශිල්පිනියන් තමන්ගේ රංගන කටයුතු සිදු කරනු ලබනවා.
සංගීතේ කතා මාලාව තුළින් ඔබ අතරට පැමිණි නවක රංගන ශිල්පීන් මෙන්ම ශිල්පිනියන් සියලු දෙනාම මේ වන විට රටේම ප්‍රේක්ෂයින් ආදරය කරනු ලබන සුන්දර චරිත බවට පත් වී තිබෙනවා.

මේ කතා මාලාව නිසා රටේ තරුනියන්ගේ සිත් යොවුන් කඩවසම් රංගන ශිල්පියෙකු බවට පත් වන්නට හැකි වු දෙරණ නාලිකායේ විකාශය වු රියැලිටි ගායනා තරගය ඔස්සේ මුලින්ම හැදින ගත් ලවන් අභිෂේක් හැකියාව ලැබී තිබෙනවා.
වර්තමානයේ ඔහුව බොහෝ දෙනෙක් හදුන්වනු ලබන්නේ මහී යන නමිනි. ප්‍රථමයෙන් ගායකයෙකු ලෙස ජනප්‍රිය වු මොහු අද වන විට මෙරට ජනප්‍රිය යොවුන් රංගන ශිල්පියෙකු බවට පත් වී තිබෙනවා.
තවමත් යොවුන් වියේ පසුවන මොහු තරුණියන්ගේ සිහින කුමරෙකු බවට පත් ව ඇත්තේද මොහු මහීගේ චරිතයට දක්වන අපුරු රංගනය . හේතුවෙනි.

ඉතින් පසුගිය දිනක ඔබ දන්නා මහී ඔහුගේ උපන්දිය සැමරීම සිදු කළ අතර රටේ පවතින තත්වය හමුවේ ඔහු සියලු දේනාටම ආදර්ශයක් වෙමින් හාරගම බෙල්ලන්විල ප්‍රදේශයේ දුප්පත් අහිංසක පිරිසකට කෑම වේලක් දීමට කටයුතු කරනු ලැබුවා. ඔහු තමන්ගේ උපන්දිනය සැමරු ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් තමයි මේ.









