දිනක්ෂිගේ ඉන්ස්ටග්රෑම් පිටුව මිලියනයක් පසු කරපු නිසා ඒ වෙනුවෙන් කරපු ලස්සන ෆොටෝ ෂූට් එක

ජනප්‍රිය නිලි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපේ රටේ රසික රසිකාවියන් අතර වාගේම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හැම මොහෝතකම කතා බහට ලක් වන චරිතයක් වනවා.
රංගනයෙන්, නර්තනයෙන්, නිවේදන කටයුතු ඔස්සේ ආදි ලෙස විවිධ ක්ෂේත්‍රන් ගණනාවකින් මෙරට රසිකයින් අතර ජනප්‍රියවු මේ සුන්දර චරිතය ගැන තව තවත් කතා බහට ලක් වන්නේ ඇය මෙරට ජනප්‍රිට රංගන ශිල්පියෙකු, නිවේදකයෙකු, ගායන ශිල්පියෙකු මෙන්ම නිවේදන ශිල්පියෙකු වන සාරංග දිසාසේකර සමග විවාහ වීම නිසයි.

සමාජ මාධ්‍ය ජාලා වන යු ටි යුබ් නාලිකාව, ෆෙස් බුක් පිටුව, ඉන්ස්ටග්‍රෑම් පිටුව ඔස්සේ දිනක්ෂි නිතරට ඇයගේ සහ පවුලේ තොරතුරු පළ කරන නිසා එම තොරතුරු දැන ගැනීම සදහා ඇය වටා රොක් වු රසික පිරිස් නිතරම උනන්දුවක් දක්වනවා.
මේ නිසා දිනපතා ඔවූන් තමන්ගේ සමාජ මාධ්‍ය ජාලා යාවත්කාලීන කිරීම සිදු කරනු ලබනවා. දිනක්ෂි ගැන මේ දින වල වැඩි වහයෙන් රසිකයින් අතර කතා බහට ලක් වු කරුණක් වන්නේ ඇය උතුම් මව් පදවිය ලැබීම සදහා සුදානම් වී සිටිම නිසයි.

මේ නිසාම දිනක්ෂිට මේ වන විට පිරිපුන් වෙනස්ම විදිහේ සුන්දරත්වයත් ඇයට හිමි වී තිබෙනවා. නිතර කතා බහ කරන මේ දිනක්ෂි සහ සාරංග ගේ සුන්දර පුංචි පවුලේ විවිධ ඡායාරූප, විඩියෝ නිතරම ඔවුන් දෙපළට ආදරය කරන පිරිස් නරඹන අතර මේ නිසාම දිනක්ෂිගේ ඉන්ස්ටග්රෑම් පිටුව ඇය වඩා රොක් වු රසිකයින් නැරඹුන් වාර මිලියනක් පසු කරනු ලබනවා.
මේ හේතුව නිසා එම අවස්ථාව සුන්දර ලෙස සමරන්නට ඔවුන් අමතක කලේ නෑ. ඔවුන් එම අවස්ථාව සැමරූ මොහොතේ ලබා ගත් ඡායාරූප කිහිපයක් තමයි මේ.









