උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

ඕන තරම් අක්කලා මල්ලිලා විවාහ වෙලා සතුටින් ඉන්නවා. දිනේෂ් බිරිඳ ගැන අදාරයෙන් කියූ කතාව

සුවහසක් රසික පිරිකගේ ආදරය ආකර්ශනය හිමිකරගන්නට සමත්වුණු ඔහුගේ ආදරණීය ප්‍රේක්ෂකයන් අතර හොඳ නමක් දිනාගෙන ඉන්න වගේම වර්ථමානය වෙද්දී අතිශය ජනප්‍රිය විතරක් නෙවෙයි නව පරපුරේ නිහතමානි දක්ෂ ආදරණීය ගායන ශිල්පියෙක් තමයි, දිනේෂ් තරංග කියලා කියන්නේ.

ඔන්න ඉතින් දිනේෂ් කියනවා, “අපි විවිධාකාර අරමුණු වල පැටලිලා ඉන්නේ කියලා”. ඒ අතර විවාහය ළමයි ලස්සන නිවහනක් අලුත් වාහනයක් වගේ ආදරණීය දේවල් වනවා.

ඉතින් මේ දේවලුත් එක්ක ප්‍රේමය ගැන හිතන්නට ඉඩක් හොයාගන්න හරි අමාරු වෙයිලු මිනිසුන්ට. ඔන්න ඉතින් දිනේෂ් තරංග ආදරණීය කලාකරුවා, විවාහ වෙලා ඉන්නේ නම් ඔහුට වඩා අවුරුදු 10ක් වැඩිමහල් කාන්තාවක සමඟයි.

ඇය නමින් “රැන්ඩෙලා ප්‍රනාන්දු” යි. ඉතින් දිනේෂ් කියනවා, “රැන්ඩෙලා කොච්චර නම් වැඩිමහල් වුණත් ඇය ආදරණීය බිරිදක් වගේම ආදරණීය මවක් කියලත්, හැමෝම පොදුවේ සම්මතය පිළිගත්තා වුණත්, ඒ පොදු මතය හැම වෙලාවෙම නිවැරදි නැති වෙන්නත් පුලුවන් වගේම,

ඒ පොදු බහුතර මතය සෑම විටම නිවැරදි නම් ඡන්දෙන් පස්සේ, රජයක් ගෙවන අවුරුදු 5 ඇතුළත ජනතාව කෙරෙහි දැක්වූ විශ්වාසය කඩ නොකර සිටිය යුතුයි විතරක් නෙවෙයි,

ඒක සම්මතයට සමානයිනේ කියලත්, ඉතින් ඒ හොදයි සම්මතය කියන දේට පිට දේවලුත් සිද්ධ වෙනවා අක්කලා මල්ලිලා දැන් ආදරය කරන්න පටන් අරගෙන ඔවුන් කසාදත් බදිනවා දරුවොත් හදනවා අක්කලා මල්ලිලා වුණාට විවාහ වෙලා සතුටින් ආදරෙන් පවුල් ජීවිතේ ගත කරනවා සම්මතයක් නොවුණත් සම්මතය කියන දේට වඩා” කියලත්, දිනේෂ් කියන්නේ හරිම ආදරණීයව යි.

ඒ විතරක් නෙවෙයි දිනේෂ් කියනවා, “ආදරේ කියන්නේ හිමිකර ගැනීමම නෙමේ සමහරු කොච්චර නම් අභියෝග හමුවේ වුණත් ආදරේ ජයගන්නවා කියලත්, ආදරෙන් සතුටින් රණ්ඩු නොවී ඉන්නවා නම් බැදලා ඉන්නේ වයසින් වැඩිමහල් කෙනෙක්ද නැද්ද කියන එක අදාල වෙන්නේ නෑ කියලත්,

අදටත් ආදරය නොහඳුනන පිරිස වගේම සමාජය හිතන් ඉන්නේ කායික බැදීම් වලට විතරක් සීමා වුණු ආදරයක් විදියටත් කියලත්, සමාජය පිරිමි ළමයා දිහා වැරදි ඇහැකින් බලනවා කියලත් මොකද අවශ්‍ය දේවල් ඉටු කරගෙන ආදරවන්තිය අතහරියි” කියලා.

“20නි දශකයේ ඉන්න ගොඩක් තරුණ ළමයි ප්‍රේමයේ විකෘතිය පස්සේ යමින් ඉන්නේ අපි වගේ රටක කොයි තරම් නම් ආදරය ප්‍රේමය ගැන තේරුම් කරන්න හැදුවත් මිනිස්සු මේ දුවන රටාවත් එක්ක මිනිස්සුන්ට ආදරේ ගැන තේරුම් ගන්නටවත් වෙලාවක් නෑ ඉලක්කයන් පස්සේ විතරක් දුවන පිරිසක් අද වෙද්දී බිහි වෙලා ඉන්නේ” කියලා දිනේෂ් කියනවා.

“හැබෑ ආදැයක් තේරුම් ගන්නට ඇයි මිනිසුන්ට බැරි වගේම, පහුගිය කාලය පුරාවටම ආදරණීය නිර්මාණයක් වත් රස නොවින්ද ජන කොට්ඨාෂයක් තමයි අපි කියලා දිනේෂ්ට හිතෙනවාලු කියලත්,

ප්‍රේමය ගැන මිහිරි හැඟීම් අපෙන් ඈත් කරන්නට ජනවාර්ගික ගැටළු ජාතිකත්වය ගැන මතිමතාන්දර වගේ දේවල් බලපාන්නටත් ඇති” කියලත් ඔන්න ඉතින් දිනේෂ්ට හිතෙනවාලු” කියලා දිනේෂ් තරංග කියනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button