
අපේ රටේ කලා ක්ෂේත්‍රන් අතර නර්ථන කලා ක්ෂේත්රයට ද සුවිශේෂි ස්ථානයක්හිමි වේ. අපේ රටේ නර්ථනය සුවිශේෂිම කාල මාධ්‍යයක් වන අතර අතර මෙරමින් අති විශිෂ්ඨ ගණයේ නර්ථන ශිල්පීන් සහ ශිල්පිනියන් බිහි වී තිබෙනවා.
අදටත් අපේ රටේ නමත් දිනා ගත් දක්ෂ ප්‍රවීණ නර්තනාචාර්ය සහ නර්තන ශිල්පීයෙකු ලෙස චන්දන වික්‍රමසිංහ මහතා පෙන්වා දිය හැක.
අපේ නර්ථනය ජාත්‍යන්තර වේදිකාවට පවා ගෙන යාමට අපේ රටේ දේශිය නර්ථනය රැක ගැනීම සදහා මෙතුමා වැනි ශිල්පින්ගේන් ලැබෙන්නේ විශාල දායකත්වයක් වේ.
01.

02.

නමුත් මේ කියන්නට යන්නේ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ මහතා ගැන නොව එතුමාගේ සුරූපී දියණිය ගැනයි. ඇය නමින් දෙවංගි නවෝද්‍යා වික්‍රමසිංහ වේ.
නර්ථන කටයුතු වලධී ඇයට වැඩිය දැක ගැනීමට නොහැකි වුවත් ඇය ද චන්දන වික්‍රමසිංහ මහතාගේ නර්ථන ප්‍රසංග කටයුතු සදහා ඇයගේ දායකත්ව ලබා දී තිබෙනවා.
යොවුන් වයසේ පසුවන ඇය සුන්දර යුවතියක්. ඇය පදිංචි වී සිටින්නේ ඔස්ට්‍රේලියාවේ වන අතර වැඩි අධ්‍යපන කටයුතු සදහා ඇය මේ ආකාරයෙන් විදේශගත වී සිටි.
03.

04.

ඇයගේ පියා ප්රමුථ පෙළේ නර්ථන ගුරුවරයෙකු වුවත් ඇය අධ්‍යපන කටයුතු සිදු කරනු ලබන්නේ තොරතුරු සන්නිවේදන තාක්ෂණික අංශයෙන් වේ. ඇය ඒ පිළබද මතක් කර සිටියේ මේ ආකාරයටයි ”මම නර්තයන හදාරනවා, නර්තනය කියන්නේ ගොඩක් ගැඹුරින් හදාරන්න ඕන විෂයක්.
නමුත් නර්තනය කියන්නෙත් වෘත්තියක් නිසා ඒ ගැන හරියට ඉගෙන ගන්නේ නැතුව ඒ පැත්තට යොමුවෙන්න කැමැති නැහැ. බලමු මම තාත්තා වගේ නර්තනය පැත්තෙන් ඉදිරියට යනවද නැත්නම් වෙන පැත්තකින් යනවද කියලා.
ඒක කාලය විසින් තීරණය කරාවි” ප්‍රවීන නර්ථනාචාර්ය චන්දන වික්‍රමසිංහ මහතාගේ මේ සුන්දර දියණියගේ සුන්දර ඡායාරූප කිහිපයක් ඔබට මෙතනින් දැක ගන්නට හැකියාව ඇත.
05.









