අහුලගත්ත ගොසිප්“තනියම ඉන්න එක හොදයි කියලා මම තීරණය කළා” කාවින්ද්‍යා තරුණයින්ට දුකක් එක් කරයි
ගීත ලොවේ තාරුණ්‍යයේ මිහිරාවිය ඇයයි. ඇය මේ වෙද්දී සිනමා රංගන ශිල්පිනියක බවටත් පත් වි හමාරය. කාගෙත් හිත් දිනාගත් විශාල ප්‍රේක්ෂකාදරයක් හිමි, අපේ රටේ ප්‍රවීන ගායන තරු දෙපළකගේ ආදරය දියණියක වන මෙන්ම උපතින්ම ගායන හැකියාව ලැබුණු ඇය, නමින් කාවින්ද්‍යා අධිකාරී යි. “සඳ තරු මල්” කියන ගීතය, කාවින්ද්‍යා කුඩා කාලයේ දී ඇගේ ආදරණීය මාපියන් විසින් ඇය වෙනුවෙන් …










