
සයුරෙන් එහා පුවත්ග්රීන්ලන්තය අත්පත් කර ගැනීමේ තම තීරණයට එකග නොවන රටවලට තීරුබදු පනවන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ධවල මන්දිරයේ පැවති රැස්වීමකදීයි. කෙසේ වෙතත් ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය ඇතුළු, අනෙකුත් රටවල් බෙහොමයක්ද ට්‍රම්ප්ගේ මෙම තීරණයට විරුද්ධ වී තිබේ. ග්‍රීන්ලන්තය යනු, ඩෙන්මාර්කය විසින් පාලනය කරනු ලබන ස්වයංපාලන ප්‍රදේශයකි. මේ අතර පෙරේදා දිනයේ සිට යුරෝපා රටවල භට පිරිස් …

සයුරෙන් එහා පුවත්මැදපෙරදිග කලාපයේ මතුව ඇති නොසන්සුන්කාරී තත්ත්වය මත මේ වන විට බොහෝ ගුවන් සමාගම් තම ගුවන් යානා ඉරාන ගුවන් සීමාව මඟහැර පියාසර කිරීම් ආරම්භ කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. එම හේතුවෙන් ඊශ්‍රායලය හා මැදපෙරදිග කලාපය හරහා ගමන් ගන්නා සියලු මගීන් තම ගුවන් ගමන් පිළිබඳව අදාළ ගුවන් සමාගම්වලින් නැවත සනාථ කිරීමක් කර ගන්න …

සයුරෙන් එහා පුවත්ඉරානය, රුසියාව, සෝමාලියාව සහ ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් 75 ක පුරවැසියන් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව අත්හිටුවීමට ඇමෙරිකාව තීරණය කර ඇත. ඒ, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයනකට අනුවය මෙම තීරණය ජනවාරි 21 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වීසා නිකුත් කිරීමේදී සිදුකරන පරීක්ෂණ සහ තහවුරු කිරීමේ …

සයුරෙන් එහා පුවත්පහසුවෙන්’ නොහැකි නම් ‘අපහසුවෙන්’ හෝ ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නා බව අමෙරිකානු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් තහවුරු කර තිබේ. ඔහු පවසා ඇත්තේ ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට තමන් ඉදිරිපත් නොවුණහොත් අනාගතයේදී රුසියාවට හෝ චීනයට එය අත්පත් කරගත හැකි බවය. “පහසුවෙන් ග්‍රීන්ලන්ත භූමිය අත්පත් කර ගැනීමේ ගිවිසුමට එළැඹීමට නොහැකි නම්, දුෂ්කර ආකාරයෙන් එය කිරීමට සිදුවෙනවා” ට්‍රම්ප් පවසයි. “ඔවුන් කැමති වුණත් …

සයුරෙන් එහා පුවත්පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරනවා. පක්ටිකා පළාතට එල්ල වූ ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තිදෙනා මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් නම් ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනායි. ඔවුන් ක්‍රිකට් තරගයකට සහභාගී වී පක්ටිකා වෙත ගොස් යළි නිවසට පැමිණි අතරතුර මෙම …

සයුරෙන් එහා පුවත්වෛද්යවරුන් විසින් රෝගීන් සඳහා ලබාදෙන බෙහෙත් වට්ටෝරු පැහැදිලි අත්අකුරින් ලිවිය යුතු බවට වන නියෝගයක් ඉන්දීය අධිකරණයක් විසින් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. යම් පුද්ගලයෙකුගේ ජිවිතය හෝ මරණය තීරණය වන එවැනි සටහනක් පැහැදිලි අකුරින් ලබාගැනීම මූලික අයිතිවාසිකමක් වන බවයි ඉන්දීය පන්ජාබ් සහ හර්යානා මහාධිකරණය අදාළ නියෝගය ලබා දෙමින් පෙන්වා දෙන්නේ. ස්ත්‍රී දූෂණ නඩුවකට අදාළව අධිකරණයට ඉදිරිපත් …

සයුරෙන් එහා පුවත්මධ්‍යම පිලිපීනයට බලපෑ රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් මෙම භූ කම්පනය හට ගෙන තිබෙනවා. භූ කම්පනයෙන් තවත් පුද්ගලයින් 147 දෙනෙකු තුවාල ලබා ඇති බවත් සඳහන්. භූමිකම්පනය හේතුවෙන් විදුලිය ඇනහිටීම් සහ ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇති අතර පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය …

සයුරෙන් එහා පුවත්මෙතෙක් ලොව සිදු වූ විශාලතම ඒක පුද්ගල ක්‍රිප්ටෝ මුදල් සිද්ධියකට අදාළව චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් බිට්කොයින්වල වටිනාකම පවුම් බිලියන 5කට (අමෙරිකානු ඩොලර් බිලියන 6.7) අධික බවයි මාධ්‍ය වාර්තා වන්නේ. සීමින් චියැන් (Zhimin Qian) නොහොත් යාඩි ෂැං (Yadi Zhang) නමැති මෙම කාන්තාව, නීති විරෝධී ලෙස ක්‍රිප්ටෝ මුදල් ලබාගැනීම සහ සන්තකයේ තබාගැනීම …

සයුරෙන් එහා පුවත්කරූර් හි පැවති තමිලගා වෙට්‍රි කසාගම් (TVK) ප්‍රධාන නළු-දේශපාලනඥ විජේගේ රැලියේදී ඇති අධික තෙරපිමකින් එමඟින් දරුවන් කිහිප දෙනෙකු ඇතුළුව අවම වශයෙන් 39 කට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට සිදුවීමෙන් මියගොස් ඇති පිරිස අතරට ළමුන් 10ක්, කාන්තාවන් 17, පිරිමි 12 ඇතුළු පුද්ගලයින් 39ක් අයත් …