2026 ඔක්තෝබර් 6, අඟහරුවාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Most Popular

429 Articles
නිපුනිකා හේවාගමගේ ඇගේ දියණිය සමග ගත් ආදරණීය හුරතල් ඡායාරූපප්‍රධාන පුවත්
◷ 2022 පෙබරවාරි 13

නිපුනිකා හේවාගමගේ ඇගේ දියණිය සමග ගත් ආදරණීය හුරතල් ඡායාරූප

කාලෙන් කාලෙට අපේ රටේ කලා ක්ෂේත්රයේ හැඩ කරන තරු ගණනාවක් සිටින අතර අදටත් ප්රේක්ෂකයාගේ හදවතේ ඒකත් චරිත ගණනාවක් තිබෙනවා. එවැනි සුන්දර ආදරණීය කලා තරුවක් වශයෙන් රංගන ශිල්පිනී නිපුණිකා හේවාගමගේ පෙන්වා දිය හැකිය. පුංචි තිරයේ කාගේත් අවධානය දිනාගත් මේ ආදරණීය රංගන ශිල්පිනිය නිවේදිකාවක් වශයෙන් ද කටයුතු කරනු ලබනවා. රංගන කටයුතුවලට අමතරව රූපවාහිනී ලෙස සටහන් වුණා නිවේදිකාවක් …

කුමන ව්‍යසනයන් හමුවේ වුවත් න්‍යාය පත්‍රයන් හකුළන්නේ නෑ -ජනපතිඋණුසුම් පුවත්
◷ 2026 ජනවාරි 12

කුමන ව්‍යසනයන් හමුවේ වුවත් න්‍යාය පත්‍රයන් හකුළන්නේ නෑ -ජනපති

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු ව්‍යසනය කිසිදු අවස්ථාවක රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට භාවිත නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘REBUILDING SRI LANKA’ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. ආර්ථික ව්‍යසනයකට මුහුණ දී තිබුණු රට ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතින මොහොතක සුළි කුණාටුවට …

ප්‍රහාරයකින් ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් මිය යයි – T20 තරගයෙන් කණ්ඩායම ඉවත් වෙයිසයුරෙන් එහා පුවත්
◷ 2025 ඔක්තෝබර් 17

ප්‍රහාරයකින් ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් මිය යයි – T20 තරගයෙන් කණ්ඩායම ඉවත් වෙයි

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරනවා. පක්ටිකා පළාතට එල්ල වූ ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තිදෙනා මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් නම් ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනායි. ඔවුන් ක්‍රිකට් තරගයකට සහභාගී වී පක්ටිකා වෙත ගොස් යළි නිවසට පැමිණි අතරතුර මෙම …

ලංකාවම කැළඹු ඉන්දීය නළු විජේගේ දේශපාලන රැලියකට ගිය 30කට ආසන්න පිරිසක් මිය යයිසයුරෙන් එහා පුවත්
◷ 2025 සැප්තැම්බර් 27

ලංකාවම කැළඹු ඉන්දීය නළු විජේගේ දේශපාලන රැලියකට ගිය 30කට ආසන්න පිරිසක් මිය යයි

කරූර් හි පැවති තමිලගා වෙට්‍රි කසාගම් (TVK) ප්‍රධාන නළු-දේශපාලනඥ විජේගේ රැලියේදී ඇති අධික තෙරපිමකින් එමඟින් දරුවන් කිහිප දෙනෙකු ඇතුළුව අවම වශයෙන් 39 කට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට සිදුවීමෙන් මියගොස් ඇති පිරිස අතරට ළමුන් 10ක්, කාන්තාවන් 17, පිරිමි 12 ඇතුළු පුද්ගලයින් 39ක් අයත් …

කැන්ඩා කෝටිපතිනියක්  ඇගේ ව්‍යායාම පුහුණුකරු ලෙස සුප්‍රසිද්ධ ජොනී සින්ස්ව මිලට ගනීගොසිප් පුවත්
◷ 2026 ජනවාරි 16

කැන්ඩා කෝටිපතිනියක් ඇගේ ව්‍යායාම පුහුණුකරු ලෙස සුප්‍රසිද්ධ ජොනී සින්ස්ව මිලට ගනී

2026 ෆිට්නස් වෙනුවෙන් කැනේඩියානු කෝටිපතිනියකගෙන් ඩොලර් මිලියන 5ක “පට්ට” ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා කියලයි මේ දවස් වල සමාජ මාධ්‍ය තුළ කතා වෙන්නේ. ඒ තමන්ගේ සෞඛ්‍යය ගැන හරිම සීරියස් විදියට හිතන කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ ඉන්න සාර්ථක ව්‍යාපාරික කාන්තාවක්, අලුත් අවුරුද්දේ තමන්ගේ පෞද්ගලික ජිම් ට්‍රේනර් (Personal Trainer) විදියට ලෝක ප්‍රසිද්ධ ජොනී සින්ස්ව (Johnny Sins) තෝරාගෙන තියෙනවා. මේ වෙනුවෙන් …

මවගේ හදහන දී දුවව බන්දන්න ගිය අපූරු පවුලගොසිප් පුවත්
◷ 2026 ජනවාරි 15

මවගේ හදහන දී දුවව බන්දන්න ගිය අපූරු පවුල

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි. පවුලේ උදවිය ධනවතුන් වූ අතර ප්‍රදේශයේ කැපී පෙනීමට උත්සහා කරන පිරිසකි. ඒ නිසා ඔවුන් නිතර ඇසුරු කරන්නේ ද ඊට ගැලපෙන උදවිය හා පමණි. පවුලට සිටින්නේ එකම දියණියකි. ධනවත්කම ඇතත් රූමත්කමක් නැත. ඉගැන්වීමට කොතෙක් …

disabled war heroesදේශිය පුවත්
◷ 2025 ඔක්තෝබර් 14

ඉතිහාසයේ ප්‍රථම වතාවට පුර්ණ ආබාධිත රණවිරුවන් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට (PHOTOS)

ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පුර්ණ ආබාධිත රණවිරුවන් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට පත් කර තිබෙනවා එම අවස්ථාවේ සිදු කළ කතාව පහතින්, ” යුධ හමුදා ඉතිහාසය කදුලින් වර්ණ ගන්වන අවස්ථාවක්….. හැකි තරම් ඒ ගෞරවය ඔවුනට පිරිනමන්න කියලා මෙම සටහන කියවන රටට ආදරය කරන පරම්පරාවේ ඔබ සැමගෙන් කාරුණික සහ ගෞරවණීයව ඉල්ලා සිටිනවා…. යුධ හමුදාවේ 76 …

නැවත කරළියට පැමිණි කාගෙත් ආදරය දිනු ප්රහසන නළු ගිරිරාජ් කෞෂල්ය මහතාඅහුලගත්ත ගොසිප්
◷ 2022 මාර්තු 27

නැවත කරළියට පැමිණි කාගෙත් ආදරය දිනු ප්රහසන නළු ගිරිරාජ් කෞෂල්ය මහතා

විවිධ කලා අංගයන් ඔස්සේ අපේ රටේ කලා ක්ෂේත්රය පෝෂණය කරන ලද වේදිකාවේත්, පුංචි තිරයේත් සිනමාවේත් කාගේත් ආදරයට පාත්ර වූ අති දක්ෂ රංගන ශිල්පියෙකු වශයෙන් ගිරිරාජ් කෞෂල්ය මහතා හඳුන්වන්නට පුළුවන්. ඔහුටම ආවේණික වූ රංගන කෞෂල්ය ප්රේක්ෂක ජනතාවගේ හදවතේ නතර වූ සුන්දර චරිතයක් බවට පත් වන්නට ඔහුට අවස්ථාව හිමි හිමිවී ඇති අතර. විවිධ ටෙලිනාට්ය තුළ පමණක් නොව …

ලොකු ලොකු හීන වලට යනවට වඩා හෙමින් ගමනක් යන එක මට වටිනවා.අහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 26

ලොකු ලොකු හීන වලට යනවට වඩා හෙමින් ගමනක් යන එක මට වටිනවා.

මේ දිනවල විකාශය වන ටෙලි නිර්මාණයන් අතර බොහෝ දෙනෙක් ඉතා ආශාවෙන් නරඹන ටෙලි නිර්මාණයක් වන හිරු නාළිකාවේ විකාශය වන “මහවිරු පන්ඬු” ටෙලි නිර්මාණයෙහි “ගුම්බක බූතා” නම් චරිතය හරහා ඔබ හමුවට එන ඇය ටෙලි නිර්මාණ ,ගීත රූප රචනා මෙන්ම වෙළඳ දැන්වීම් රාශියකින් ප්රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින වර්තමානයේ රංගන ක්ෂේත්රයේ සිටින අති දක්ෂ, ජනප්රිය රංගන …

වීථි ලාම්පු සඳහා වැයවන මුදල ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලට ?උණුසුම් පුවත්
◷ 2026 ජනවාරි 6

වීථි ලාම්පු සඳහා වැයවන මුදල ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලට ?

යෝජිත නව විදුලි ප්‍රතිපත්තිය මඟින් තම ප්‍රදේශයේ ඇති වීථි ලාම්පු සඳහා වැයවන මුදල එම ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලෙන් අයකිරීමට යෝජනා කර ඇති බව විදුලිය පාවිච්චිකරනන්ගේ සංගමය පවසයි. එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පැවසුවේ, මෙම අගය විදුලි පාරිභෝගිකයාගේ බිලෙන් සියයට 2.2 නොවැඩි වියයුතු බවටද දැනුම් දී ඇති බවය. “යම්කිසි ප්‍රදේශයක භාවිත කරන විදුලි බල්බ්වල වොට් …

දුමින්ද සිල්වාප්‍රධාන පුවත්
◷ 2025 ජූනි 17

දුමින්ද සිල්වාට ව්‍යාජ වෛද්‍ය වාර්තා සෑදූ ජපුරේ වෛද්‍යවරිය වැරදි රැසකට මාට්ටු

පසුව ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට නියෝග කළා. එලෙස ඇයට එල්ල වී ඇති චෝදනාව වන්නේ, ස්නායු ශල්‍යකර්ම සදහා අවශ්‍ය ශල්‍ය උපකරණ රෝහල තුළ නැති බව කියමින් එම ද්‍රව්‍ය ඈ විසින් නිර්දේශ කරන ලද පෞද්ගලික ආයතනයකින් මිලදී ගැනීමට ඔවුන් යොමු කිරීම හරහා සිය ගණනක් රෝගීන් දරුණු මූල්‍ය සූරාකෑමකට ලක් …

පෙනුම නිසා මට ලැබෙන්නේ නපුරු චරිත සංගීතේ පොඩි අතුල කියූ කතාවඅහුලගත්ත ගොසිප්
◷ 2022 මාර්තු 27

පෙනුම නිසා මට ලැබෙන්නේ නපුරු චරිත සංගීතේ පොඩි අතුල කියූ කතාව

ඔන්න ඉතින් අද අපි කථා කරන්නට හිතුවේ වීදි නාට්‍යයන් තුළින් කලාවත් සමඟින් අත්වැල් බැඳගන්නට වරම් ලැබූ මෙන්ම, ඔයාලා ගොඩාක් ආදරය කරන ප්‍රේක්ෂක සිත් වසඟයට පත් ජනප්‍රිය ආදරණීය කලාකරුවෙක් ගැනයි. ඉතින් ඒ තමයි නිරෝෂ් අනුරාධ කියලා කියන්නේ. මේ වෙද්දී නිරෝෂ් වටා ඉන්න ප්‍රේක්ෂක පිරිස නම් අති විශාලයි. දුෂ්ටයන්ටත් මෙන්ම වීරයන්ටත් හරි අපූර්ව ලෙසින් පන පොවන නිරෝෂ් …