2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

දේශිය පුවත්

යතුරුපැදිවල ගිහින් රන්මාල කොල්ලකෑ ‘මොරටුවේ මුතුවා’ අත්අඩංගුවට
දේශිය පුවත්

යතුරුපැදිවල ගිහින් රන්මාල කොල්ලකෑ ‘මොරටුවේ මුතුවා’ අත්අඩංගුවට

2026 ජනවාරි 14 · බැලීම් 6

සොරකම් කරන ලද යතුරුපැදිවලින් ගොස් රන්මාල කොල්ල කා පලා යන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොරටුව රාවතාවත්ත ද සොයිසා පාර ප්‍රදේශයේ පදිංචි 36 හැවිදිරි පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කරයි. මොරටුවේ මුතුවා යන අනවර්ථ නමින් ප්‍රසිද්ධ සැකකරු මොරටුව, කොට්ටාව, පිළියන්දල, එගොඩ උයන සහ කැස්බෑව යන ප්‍රදේශයන්හි කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකා …

දේශිය පුවත් - නවතම පුවත්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
දේශිය පුවත්

තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

වැලිකන්දේ දී පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණි පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (12) සවස වැලිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකු සමඟ ධාවනය වූ යතුරුපැදියක් නැවැත්වීමට රථවාහන පොලීසිය විසින් නියෝග කර ඇත. එහිදී අදාළ යතුරුපැදිය අණ නොතකා ධාවනය කර ඇති අතර, පසුව එම යතුරුපැදිකරු නිවසට ගොස් තිබේ. පොලිස් නිලධාරීන් අදාළ පුද්ගලයාව ලුහුබැඳ නිවසට යෑමේ …

වෛද්‍යවරයෙක් වීමට සිහින දුටු රසිකගේ ඉරණම විසඳුණු හැටි
දේශිය පුවත්

වෛද්‍යවරයෙක් වීමට සිහින දුටු රසිකගේ ඉරණම විසඳුණු හැටි

රිය අනතුරකට ලක්වීමෙන් වසර 16ක් පුරා එක්තැන් වී සිටින බණ්ඩාරගම අළුබෝමුල්ල, මහබෙල්ලන ප්‍රදේශයේ ජීවත්වන රසික නම් තරුණයා සුවපත් කරගැනීම සඳහා ඔහුගේ දෙමාපියන් විසින් උදව් උපකාර ඉල්ලා සිටී. වෛද්‍යවරයෙක් වීමට සිහින දුටු මෙම තරුණයා 2010 වසරේ කරාපිටිය වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතරතුර මෙලෙස රිය අනතුරට ලක්වී ඇත. මිතුරෙකුගේ යතුරුපැදියෙන් නිවස වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව …

ගැඹුරු පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 300ක් දුරින්
දේශිය පුවත්

ගැඹුරු පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 300ක් දුරින්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය අද (08) උදෑසන ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබේ. එම පද්ධතිය මේ වනවිට පොතුවිල්වලට කිලෝමීටර් 300ක් ගිනිකොණ දෙසින් පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ නැගෙනහිර වෙරළට ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය. එම පද්ධතියේ …

මියගිය වැලිගම ප්‍රා.ස සභාපති මිදිගම ලසාගේ අලුත්ම විස්තරය මෙන්න..
දේශිය පුවත්

මියගිය වැලිගම ප්‍රා.ස සභාපති මිදිගම ලසාගේ අලුත්ම විස්තරය මෙන්න..

වැලිගම ප්‍රාදේශීය සභාවේ (සජබ) සභාපතිවරයා වන ලසන්ත වික්‍රමසේකර වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබෙනවා. මිදිගම ලසා යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වෙන ඒ ඔහු ප්‍රාදේශීය සභා කාර්යාලයේ සභාපති අසුනේ සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබූ අතර යතුරුපැදියකින් පැමිණි හඳුනා නොගත් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මොහුට එරෙහිව අධිකරණ වරෙන්තුවක්ද නිකුත් කර …

සරත් වීරසේකරගේ පුත්‍රයාගේ නම  පොලිස්පතිවරයා කපා දැමුවේ පියුමි හංසමාලිගේ සිද්ධිය නිසාද ? නැත්නම් සරත් වීරසේකරගේ පුතා නිසාද ? – PHOTOS
දේශිය පුවත්

සරත් වීරසේකරගේ පුත්‍රයාගේ නම පොලිස්පතිවරයා කපා දැමුවේ පියුමි හංසමාලිගේ සිද්ධිය නිසාද ? නැත්නම් සරත් වීරසේකරගේ පුතා නිසාද ? – PHOTOS

පොලිස් රෝහලේ වසර 09ක සේවය සපුරන වෛද්‍යවරයෙක් වන සචිත්‍ර වීරසේකර.. ඔහු හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය, රෙයා අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගෙ පුත්‍රයායි. වර්තා වන පරිදි සචිත්‍ර වීරසේකර කියන්නෙ පොලිස් ස්වේච්ඡා සේවයෙ සහකාර පොලිස් අධිකාරිවරයෙක් (ASP) වගේ ම වෛද්‍යවරයෙක්. අවුරුදු 9ක් පොලීසියට සේවය කරපු, කුඩා ම තනතුරේ සිට ලොකුම තනතුර දක්වා සියලු පොලිස් නිලධාරින්ට පොලිස් රෝහල තුළ …

“මට O/L සහතිකයක්වත් නෑ..තියෙන්නේ උප්පැන්නෙයි – හැදුනුම්පතයි – ලයිසන් එකයි විතරයි..වැඩ කරන්න අධ්‍යාපන සුදුසුකම් අවශය නෑ..” –  ලාල්කාන්ත
දේශිය පුවත්

“මට O/L සහතිකයක්වත් නෑ..තියෙන්නේ උප්පැන්නෙයි – හැදුනුම්පතයි – ලයිසන් එකයි විතරයි..වැඩ කරන්න අධ්‍යාපන සුදුසුකම් අවශය නෑ..” – ලාල්කාන්ත

අඩු තරමින් ඕලෙවල් සහතිකයවත් නැති තමාට අද තියෙන්නේ උප්පැන්න සහතිකය ජාතික හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය පමණක් බවත් වැඩ කිරීමට තමාට අධ්‍යාපන සහතික කිසි දිනක අවශ්‍ය නොවූ බවත් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් වාරිමාර්ග සහ මහවැලි අමාත්‍ය කේඩී ලාල් කාන්ත ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ, අධ්‍යාපන සහතික නැතත් සාමාන්‍ය මනුස්සයෙකු අවුරුදු පන්සීයකින් කරන දේ තමා දැනටමත් අවසන් …

“එයා හිතලා තියෙන්නේ මම ලෝයර් කෙනෙක් කියලා.. ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැඳලා සල්ලි ගත්තා..” එදා උසාවි සංකීර්ණයේදී සිදුවුණු තවත් සිද්ධියක් ගැන ඉෂාරා සෙව්වන්දිගෙන් අනාවරණයක්..
දේශිය පුවත්

“එයා හිතලා තියෙන්නේ මම ලෝයර් කෙනෙක් කියලා.. ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැඳලා සල්ලි ගත්තා..” එදා උසාවි සංකීර්ණයේදී සිදුවුණු තවත් සිද්ධියක් ගැන ඉෂාරා සෙව්වන්දිගෙන් අනාවරණයක්..

ඉෂාරා සෙව්වන්දි ඇතුළු මෙම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට අපේක්ෂා කරන බව පොලිසිය සඳහන් කළා. ඔවුන් හයදෙනා නේපාලයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් නේපාලයට ගිය කණ්ඩායමක් එරට පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදීයි. අත්අඩංගුවට ගත් ඉෂාරා …

disabled war heroes
දේශිය පුවත්

ඉතිහාසයේ ප්‍රථම වතාවට පුර්ණ ආබාධිත රණවිරුවන් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට (PHOTOS)

ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පුර්ණ ආබාධිත රණවිරුවන් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට පත් කර තිබෙනවා එම අවස්ථාවේ සිදු කළ කතාව පහතින්, ” යුධ හමුදා ඉතිහාසය කදුලින් වර්ණ ගන්වන අවස්ථාවක්….. හැකි තරම් ඒ ගෞරවය ඔවුනට පිරිනමන්න කියලා මෙම සටහන කියවන රටට ආදරය කරන පරම්පරාවේ ඔබ සැමගෙන් කාරුණික සහ ගෞරවණීයව ඉල්ලා සිටිනවා…. යුධ හමුදාවේ 76 …

crocodile
දේශිය පුවත්

බහු විවාහ චෝදනාවට හසුවූ ඔහුගේ නඩු නිමිත්ත කිඹුලා කාලා අතුරුදන් – අවසානයේ ලැබුණු අධිකරණ තීන්දුව මෙන්න

මේ කියන්න යන්න කතාව නම් ඇත්තටම ඔබ විශ්වාස කරන එකකුත් නැතිවෙයි. ඇත්තට මෙහෙම සිද්ධියක් වෙන්න පුළුවන්ද? කිවුවට කවුරුත් විශ්වාස කරන්නේ නැති වෙයි …හැබැයි මේක ඇත්ත.. කුරුණෑගලින් ඇසෙන වෙනස්ම කතාවක් ගැනයි මේ කියන්න යන්නේ. බහු විවාහ චෝදනාවක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට ඉතා දීර්ඝ කාලයක් අධිකරණය මඟහැර සැඟව සිටි පුද්ගලයකු මාරාන්තික කිඹුල් ප්‍රහාරයකට ගොඳුරුව තුවාල ලබා සිටියදී …