Lak Derana News

ගොසිප් පුවත් · May 26, 2025 · 1 min read · 1 views

විජයට මාලනීව කැන්දන් යන එක වැලක්වූ ඉරණම් කතාව – කවුරුත් දන්නේ නැති හඳහනෙන් කියැවුණු දේ

විජය

විජය මාලිනි පෙම් කතාව සිනමාවට ආදරය දන්න කියන කතාවක් . ඉතින් පුදුමාකාර ආදරයකින් වෙළුණු ඔවුන්ගේ ආදර කතා වෙන් කරන්නේ ඉරණම විසින්. බදින්න ඔන්න මෙන්න හිටපු විජය මාලිනි දෙන්නවා වෙන් කරපු කවුරුත් වැඩි දන්නේ නැති කතාවක් තමයි මේ කියන්න යන්නේ. සමාජ මාධ්‍ය තුළ ඒ ගැන හුවමාරු වුනේ මෙලෙසින්, එම සටහන පහතින්,

ඔය කියන පෙම් කතාව මෝරා – දඵලා – වැඩී – අතු ඉති ලියලද්දී විජයට ඕනෙ වුනාලු මාලිනියව කැන්දන් එන්න – ඒ සදහ දින වකවානු පූර්වව තීරණය කරපු ඔහු ගියාලු ඒ සම්බන්දයෙන් තමන්ට හිතවත් දෛවඥයෙකුටත් දැනුම් දෙන්න –

විජය සිනමාවට පිවිසෙන්න පෙර පොලිස් සේවයට බැදෙන්න උත්සාහ කරපු මොහොතක මේ දෛවඥයා කියපු අනාවැකියක් හරි ගියපු නිසා තමයි විජය මේ කියන දෛවඥයා ටිකක් ලගින් ඇසුරු කලා කියන්නෙ –

විජය පොලිස් සේවයට බැදෙන්න උත්සාහ කරද්දී ඔහු විජයට කියපු අනාවැකිය තමයි “ ඔබ පොලිස් සේවයට බැදුනොත් අනිවාර්යෙන් ම ඔබ නතර වෙන්නෙ පොලිස්පති වෙලා – සිනමාවට සම්බන්ද වුනොත් ඔබ නතර වෙන්නෙ රටේ ජනප්‍රියම නඵවා වෙලා –

ඉතින් විජය අදාල දෛවඥයා ලගට – ගිහින් කිව්වලු මහත්මයා මං අහල් දවසෙ මාලිනි සමග විවාහ වෙන්න තීරණය කලා කියලා .

 

Related News

Comments

Leave a comment