
ගොසිප් පුවත්රාජගිරිය කලපළුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අනතුරුව ත්‍රීරෝද රථ රියැදුරෙකුට සවලකින් පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හය දෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් මෙම මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද (11) නියෝග කරනු ලැබුවා. මහේස්ත්‍රාත්වරයා …

ගොසිප් පුවත්කොළඹ ජනප්‍රිය පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ බව කියන ගුරුවරියන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි පාසලෙන් ඉවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව ප්‍රකාශ කළේ අදාළ ගුරුවරියන් දෙදෙනා මේ වන විට පළාත් අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇති බවයි. නමුත්, එම ගුරුවරියන් මෙතෙක් පළාත් අධ්‍යාපන …

ගොසිප් පුවත්ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් නාරාහේන්පිට පිහිටි “නිල මැදුර” පරිශ්‍රයේදී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ එහි ආරක්ෂක නිලධාරීන් අතර (02) දිනයේදී නොසන්සුන්කාරී සිදුවීමක් වාර්තා වී තිබෙනවා. තම අනන්‍යතාව හෙළි නොකර මෝටර් රථයකින් පැමිණි මන්ත්‍රීවරයා, එම වාහනය පරිශ්‍රය තුළට ඇතුළු කිරීමට උත්සාහ කර ඇත. නමුත් රථගාලේ ඉඩකඩ සීමිත වීම හේතුවෙන් මන්ත්‍රීවරයාට ගොඩනැගිල්ල අසලින් බැස වාහනය …

ගොසිප් පුවත්කොළඹ 10 ප්‍රදේශයේ පිහිටි දිවයිනේ ප්‍රමුඛ පෙළේ පිරිමි පාසලක වන නාලන්දා පාසලේ සිදුවූ බව කියන මෙම සිදුවීම, සමස්ත අධ්‍යාපන පද්ධතියේම මෙන්ම සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති අතිශය අවාසනාවන්ත තත්ත්වයකි. පාසලක විනය හා ගරුත්වය ආරක්ෂා කිරීමට බැඳී සිටින ඉහළම ශිෂ්‍ය නායකයා සහ වගකිවයුතු ගුරුවරියන් පිරිසක් සම්බන්ධ මෙම පුවත, ගුරු-සිසු සබඳතාවල පවත්නා සදාචාරාත්මක සීමාවන් බිඳවැටීම පිළිබඳ බරපතළ …

ගොසිප් පුවත්පාදුක්ක, දේවාල පාර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි තම නීත්‍යානුකූල ස්වාමිපුරුෂයාට සහ ඔහුගේ අනියම් බිරිඳ යැයි පැවසෙන කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදු කළ කාන්තාවක් පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. තම සැමියා වෙනත් කාන්තාවක සමග අදාළ නිවසේ සිටින බවට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වී ඇති සැකකාරිය, එම ස්ථානයට ගොස් මෙම …

ගොසිප් පුවත්රටම හදුනන ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විසින් මෑතකදී මෙරටට ආනයනය කරන ලද ‘රෝල්ස් රොයිස් ෆැන්ටම්’ (RollsRoyce Phantom) වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් මිලියන 70ක දඩයක් පනවා ඇති බව economynext වාර්තා කර තිබෙනවා. එලෙස දඩය පැනවීමට හේතු වී ඇත්තේ, රථයේ මාදිලිය පිළිබඳව වැරදි තොරතුරු ප්‍රකාශ කිරීමයි. එමෙන්ම වටිනාකම සැඟවීම අදාළ ආනයනකරු විසින් …

ගොසිප් පුවත්තමා නිර්දෝෂී බව ඔප්පු කර පෙන්වන්නැයි’ පවසමින් බිරිඳගේ සිරුරට භූමිතෙල් වත්කර, ඇයට ශරීරයට ගිනි තබා ගැනීමට පෙළඹූ ස්වාමිපුරුෂයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මඩකලපුව, මුණෛක්කාඩු ප්‍රදේශයේදී ඊයේ (17) පෙරවරුවේ මෙම සිද්ධිය සිදුව ඇති බව කොක්කටිචෝලෙයි පොලීසිය සදහන් කරනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුණෛක්කාඩු නාගතම්බිරාන් කෝවිල පාරේ පදිංචි 36 හැවිරිදි අනුෂ්වරන් නැමති කුලී …

ගොසිප් පුවත්2026 ෆිට්නස් වෙනුවෙන් කැනේඩියානු කෝටිපතිනියකගෙන් ඩොලර් මිලියන 5ක “පට්ට” ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා කියලයි මේ දවස් වල සමාජ මාධ්‍ය තුළ කතා වෙන්නේ. ඒ තමන්ගේ සෞඛ්‍යය ගැන හරිම සීරියස් විදියට හිතන කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ ඉන්න සාර්ථක ව්‍යාපාරික කාන්තාවක්, අලුත් අවුරුද්දේ තමන්ගේ පෞද්ගලික ජිම් ට්‍රේනර් (Personal Trainer) විදියට ලෝක ප්‍රසිද්ධ ජොනී සින්ස්ව (Johnny Sins) තෝරාගෙන තියෙනවා. මේ වෙනුවෙන් …

ගොසිප් පුවත්දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි. පවුලේ උදවිය ධනවතුන් වූ අතර ප්‍රදේශයේ කැපී පෙනීමට උත්සහා කරන පිරිසකි. ඒ නිසා ඔවුන් නිතර ඇසුරු කරන්නේ ද ඊට ගැලපෙන උදවිය හා පමණි. පවුලට සිටින්නේ එකම දියණියකි. ධනවත්කම ඇතත් රූමත්කමක් නැත. ඉගැන්වීමට කොතෙක් …