2026 ඔක්තෝබර් 7, බදාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Most Popular

429 Articles
එන්නතක් විෂ වී හිටපු ඇමතිට දින දෙකක් සිහි මුජ්ජා වී සංකූලතාවට පත්ව අසාත්මිකතාවයටත් පත්වෙලාඋණුසුම් පුවත්
◷ 2025 මැයි 26

එන්නතක් විෂ වී හිටපු ඇමතිට දින දෙකක් සිහි මුජ්ජා වී සංකූලතාවට පත්ව අසාත්මිකතාවයටත් පත්වෙලා

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කොට දින දාහතරක් ඉක්ම ගොස් ඇතත් මේ දක්වා තමන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවූ බවත් හිටපු පළාත් සභා ඇමැති ගාමිණී තිලකසිරි පවසනවා. මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්‍ෂවරයාට දුකථනය හරහා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකොට වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද අවම තරමේ ඊට කෙටි පණිවිඩයකින් හෝ පිළිතුරු සැපයීමට අධ්‍යක්ෂකවරයා කාරුණික නොවීම විමතියට …

අත්තනායක එම් හේරත්උණුසුම් පුවත්
◷ 2025 මැයි 29

දේශක ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් ජීවිතක්ෂයට

ඔහු කලක් පැවති අසනීප ත්ත්වයක් හේතුවෙන් රෝගල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරනු ලැබුවා.

ට්‍රම්ප්ගේ තීරු බදු පැනවීමඋණුසුම් පුවත්
◷ 2025 මැයි 28

ට්‍රම්ප්ගේ තීරු බදු පැනවීම අධිකරණයෙන් අත්හිටුවයි – ට්‍රම්ප් තාමත් ගේම ඉල්ලයි

කෙසේ වෙතත් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බව සඳහන්. මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවත්, එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය …

පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමිඋණුසුම් පුවත්
◷ 2025 මැයි 28

පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අපවත් වෙයි

මෙරට තරුණ ප්‍රජාව ආගම දහමට නැඹුරු කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානයේ නිර්මාතෘ හිමියන් ද වෙයි.

PCRඋණුසුම් පුවත්
◷ 2025 මැයි 27

නව කොවිඩ් ප්‍රභේදයත් සමඟ මෙරට රෝහල්වල PCR වැඩි කෙරේ

ඔහු මේ බව කියා සිටියේ, ලොව පුරා රටවල් රැසක නැවත වරක් ව්‍යාප්තව පවතින නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි. “නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් අවධානය විශාල වශයෙන් යොමු කරලා තියෙනවා. අපි නැවතත් වසංගත විද්‍යා අංශය ඇතුලු කොවීඩ් සම්බන්ධ කන්ඩායම් රැස්කරලා සාකච්චා පවත්වලා අපේ සෞෟඛ්‍ය පද්ධතිය තුළ මේ අවස්ථාවේ මොනවද කරන්න ඕන …

සුසාන භූමියේ ත්‍රීරෝද රථයක් සමග මළ සිරුරක් පිළිස්සෙයි  – (PHOTOS)උණුසුම් පුවත්
◷ 2025 මැයි 28

සුසාන භූමියේ ත්‍රීරෝද රථයක් සමග මළ සිරුරක් පිළිස්සෙයි – (PHOTOS)

නමුත් එම මියගිය පුද්ගලයාගේ හෝ ත්‍රීරෝද රථයේ අනන්‍යතාවය තවමත් නිශ්චිතව තහවුරු කරගෙන නොමැත. මෙය ගිනි ගත්තාද? ගිනි තිබ්බාද? යන්න තවත් විමර්ශන කටයුතු සිදු කෙරෙනවා.

සබරගමුවේ නවකවදඋණුසුම් පුවත්
◷ 2025 මැයි 27

සබරගමුවේ නවකවද සිද්ධියට පෙත්සමක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද බරපතළ නවකවද සිද්ධියකට මුහුණ පා සිය දිවීනසාගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වා වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා බවයි වාර්තා …

ගිණුමේ සල්ලි ඇද්දේ කෙහෙළියගේ දුවඋණුසුම් පුවත්
◷ 2025 මැයි 26

ගිණුමේ සල්ලි ඇද්දේ කෙහෙළියගේ දුව

තමාගේ ගිණුමට ලැබුණු සියලු මුදල් ලබා ගත්තේ හිටපු අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාළි රඹුක්වැල්ල මහත්මිය විසින් බව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත බණ්ඩාර බස්නායක මහතා ප්‍රකාශ කළ බව අල්ලස් කොමිෂම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අනුජා ලක්මාලි මහත්මියට අද (26) දැනුම් දුන්නේය. තමාගේ නමට ගිණුමක් විවෘත කර ඇතත් එම ගිණුමේ පාස් …

අනුදි ගුණසේකරඋණුසුම් පුවත්
◷ 2025 මැයි 27

“ඉපදුණු වෙලාවේ නර්ස් නෝනා කෙනෙක් මං ළඟට ඇවිත් කිව්වා දුව නම් මිස් තරම් ලස්සන නෑ කියලා” – ලෝක රූ රැජින තරඟයට ගිය අනුදිගේ මව කී දේ මෙන්න

ඉන්දියාවේ තෙලන්ගානා හි පැවති 72 වන ලෝක රූ රැජින උළෙලේදී “Multimedia Challenge” අංශයේ අවසන් තරගකරුවන් 20 දෙනා අතරටත් ඇය එන්න සමත්වෙලා තියෙන පසුබිමක අපි මේ බලන්න යන්නේ දැන් රූප රාජිනියක් වෙලා ඉන්න අනුදි පොඩි කාලේ මොන වගේද කියලා. ඉතින් ඇයගේ මව අනුදි ගැන කියපු දේවල් සමාජ මාධ්‍ය තුළ සටහන් වී තිබුනේ මෙලෙසින්, (විස්තරය පහතින්) ඒ …