අහුලගත්ත ගොසිප්අකමැත්තෙන් වුනත් බලාපොරොත්තුවෙන් හිටිය ගොඩක් දේවල් පස්සට දැම්මා. ධනංජි තාරුකා
පුංචි තිරයේ, රිදී තිරයේ මෙන්ම වේදිකාව තුළ ද දස්කම් දක්වන රුව ගුණ මෙන්ම දක්ෂ තාවය අතින් ද ඉතා ඉහළින් තැබිය හැකි වර්තමානේ රංගන ශ්රේෂ්ත්රයේ සිටින හැඩකාර ,දඟකාර, විසේකාර මෙන්ම කටකාරම රංගන ශිල්පිනිය ඇය කිව්වොත් ඔබත් එකඟ වනු ඇති. වැලි පවුරු, එක දවසක අපි ,නිහඬ සෙවනැලි ,සීමා නෑ ආකාසේ… වැනි සිනමාපට හරහා මෙන්ම ආටක නාටක… වැනි …










