2026 ඔක්තෝබර් 6, අඟහරුවාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Most Popular

429 Articles
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුටදේශිය පුවත්
◷ 2026 ජනවාරි 12

තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

වැලිකන්දේ දී පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණි පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (12) සවස වැලිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකු සමඟ ධාවනය වූ යතුරුපැදියක් නැවැත්වීමට රථවාහන පොලීසිය විසින් නියෝග කර ඇත. එහිදී අදාළ යතුරුපැදිය අණ නොතකා ධාවනය කර ඇති අතර, පසුව එම යතුරුපැදිකරු නිවසට ගොස් තිබේ. පොලිස් නිලධාරීන් අදාළ පුද්ගලයාව ලුහුබැඳ නිවසට යෑමේ …

ලංකාවේ නෑනේ හරි පිරිමියෙක් ලංකාවේ කොල්ලන්ට අකමැති ඉමරා කියන කතාවඅහුලගත්ත ගොසිප්
◷ 2022 මාර්තු 28

ලංකාවේ නෑනේ හරි පිරිමියෙක් ලංකාවේ කොල්ලන්ට අකමැති ඉමරා කියන කතාව

“සිරස සුපර්ස්ටාර්” සීසන් 6 තරගාවලිය හරහා බොහෝ දෙනකු හඳුනා ගන්නා ඇය සුරූපී, යොවුන්, අති දක්ෂ තරුණියක වන ටෙහානි ඉමරායි. ඉතින් සිරස “සුපර් ස්ටාර්” තරගාවලියෙන් පසුව ඇය පිළිබඳ වැඩි වශයෙන් කතාබහට ලක්වුනේ මෑත කාලයේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ඇයව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ධූරයට පත් කරනු ලැබීමත් සමඟයි. ගායනයට මෙන්ම අධ්‍යාපනයට ද උපන් …

ගුවන් සමාගම් ඉරාන ගුවන් සීමාව මඟහැර යයිසයුරෙන් එහා පුවත්
◷ 2026 ජනවාරි 14

ගුවන් සමාගම් ඉරාන ගුවන් සීමාව මඟහැර යයි

මැදපෙරදිග කලාපයේ මතුව ඇති නොසන්සුන්කාරී තත්ත්වය මත මේ වන විට බොහෝ ගුවන් සමාගම් තම ගුවන් යානා ඉරාන ගුවන් සීමාව මඟහැර පියාසර කිරීම් ආරම්භ කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. එම හේතුවෙන් ඊශ්‍රායලය හා මැදපෙරදිග කලාපය හරහා ගමන් ගන්නා සියලු මගීන් තම ගුවන් ගමන් පිළිබඳව අදාළ ගුවන් සමාගම්වලින් නැවත සනාථ කිරීමක් කර ගන්න …

නිර්දෝෂි බව ඔප්පු කරන්න සැමියා බිරිඳට දුන් භයානක දඬුවම.ගොසිප් පුවත්
◷ 2026 ජනවාරි 17

නිර්දෝෂි බව ඔප්පු කරන්න සැමියා බිරිඳට දුන් භයානක දඬුවම.

තමා නිර්දෝෂී බව ඔප්පු කර පෙන්වන්නැයි’ පවසමින් බිරිඳගේ සිරුරට භූමිතෙල් වත්කර, ඇයට ශරීරයට ගිනි තබා ගැනීමට පෙළඹූ ස්වාමිපුරුෂයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මඩකලපුව, මුණෛක්කාඩු ප්‍රදේශයේදී ඊයේ (17) පෙරවරුවේ මෙම සිද්ධිය සිදුව ඇති බව කොක්කටිචෝලෙයි පොලීසිය සදහන් කරනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුණෛක්කාඩු නාගතම්බිරාන් කෝවිල පාරේ පදිංචි 36 හැවිරිදි අනුෂ්වරන් නැමති කුලී …

channa pereraතරු ගොසිප්
◷ 2025 සැප්තැම්බර් 29

එයාලා ආයෙත් එකතු වෙලා… පවුලේ හැමෝම එක්ක චන්නගේ ආදරණීය මවගේ උපන්දිනය සමරුවේ මෙහෙමයි – (PHOTOS)

එදා මෙදා තුර පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හා සමීප වුණු ආදරණීය චරිතයක් තමයි චන්න පෙරේරා. තාමත් ඉතින් කොල්ලා වගේ ඉන්න ඔහුට ජනතා ආකර්ශනය නම් අඩුවක් නැහැ. ඉතින් චන්නගේ ආදරණීය අම්මාගේ උපන් දිනය පවුලේ හැමෝමත් එකක් පසුගියදා සැමරුවා… ඒ ගැන ගයාත්‍රි මුහුණු පොතට මේ වගේ සටහනක් එක්කර තිබුණා.

ඩඩ්ලිට රෝල්ස් රොයිස් ගේන්න රේගුවට බොරු කියලා..ලෝකෙට 25 කතාවත් බොරුවක්..ගොසිප් පුවත්
◷ 2026 ජනවාරි 22

ඩඩ්ලිට රෝල්ස් රොයිස් ගේන්න රේගුවට බොරු කියලා..ලෝකෙට 25 කතාවත් බොරුවක්..

රටම හදුනන ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විසින් මෑතකදී මෙරටට ආනයනය කරන ලද ‘රෝල්ස් රොයිස් ෆැන්ටම්’ (RollsRoyce Phantom) වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් මිලියන 70ක දඩයක් පනවා ඇති බව economynext වාර්තා කර තිබෙනවා. එලෙස දඩය පැනවීමට හේතු වී ඇත්තේ, රථයේ මාදිලිය පිළිබඳව වැරදි තොරතුරු ප්‍රකාශ කිරීමයි. එමෙන්ම වටිනාකම සැඟවීම අදාළ ආනයනකරු විසින් …

samanalee fonsekaතරු ගොසිප්
◷ 2025 සැප්තැම්බර් 30

එළියට ආ තාජුඩීන්ගේ කේස් එකත් එක්ක සමනලීගෙන් රාජපක්ෂලාට කනේ පහරක්

රංගන ශිල්පිනියක් විදිහට ආකර්ෂණය දිනාගත්තු ආදරණීය කලාකාරිනියක් තමයි සමනලී ෆොන්සේකා කියන්නේ. මාලනී ෆොන්සේකාගේ ඥාති දියණියක් වන ඇය මේ වන විට කලා කටයුතු වලට අමතරව ප්‍රධාන වශයෙන් දේශපාලන කටයුතු රැසක නිරත වී සිටින අතර ඇය නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයයි. මේ දිනවල රගර් ක්‍රීඩකයෙක් වූ වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් නව රජය බලයට පත්වීමත් සමගම විමර්ශන රැසක් …

මම ලොකු අම්මා වෙලා නංගිගේ දරුවව සුරතල් කරනවා..තරු ගොසිප්
◷ 2025 සැප්තැම්බර් 28

මම ලොකු අම්මා වෙලා නංගිගේ දරුවව සුරතල් කරනවා..

ඇය ගැන දැනගන්න බොහෝ දෙනා කැමැත්තෙන් ඇති. ටෙලි තිරයේ කා අතරත් ජනප්‍රිය ඇයගෙන් මේ දවස්වල කාගේත් නෙත් වසඟයට ගත්ත තාරකාවක් වෙලා. ටනාෂා හතරසිංහ, කාගේත් ආකර්ශනය දිනාගත්ත සුරූපී ඇය ගැන මේ ඇසෙන්නේ වෙනස්ම කතාවක්. හතරසිංහ පවුලට ආව පුංචි සුරංගනාවියත් එක්ක ආදරණීය කාලයක් ගෙවන ඇය මෙන්න මේ විදිහට පුවත්පතකට අදහස් දක්වමින් කියා තිබුණා. නිදහස් වෙලාවට ජීවිතය ගෙවන්න …

“ප්‍රේක්ෂකයන් අතරට දු’ෂ්ට චරිතයක් ගෙන ආ පළමු වතාවයි” මිෂෙල්තරු ගොසිප්
◷ 2022 මාර්තු 13

“ප්‍රේක්ෂකයන් අතරට දු’ෂ්ට චරිතයක් ගෙන ආ පළමු වතාවයි” මිෂෙල්

මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන “පොදු season 2′ ටෙලි නිර්මාණයෙහි “දුෂී” ලෙසත් , “රේස්” ටෙලි නිර්මාණයෙහි “දේවානි සහ මේඝා” නම් ද්විත්ව රංගනයෙනුත් අතිවිශාල ප්‍රේක්ෂක ආදරයක් දිනා ගැනීමට සමත්ව තිබෙන නව පරපුරේ සිටින ජනප්‍රිය, යොවුන්, අති දක්ෂ, සුරුපී රංගන ශිල්පිනියක් තමයි මිෂෙල් දිල්හාරා කියලා කියන්නේ. “පොදු” ටෙලි නිර්මාණයෙහි වෙනස්ම ආකාරයේ චරිතයකට ජීවය එක් කරන …

එක්වරම රන් මිලෙහි පහත වැටීමක්  – නව මිල ගණන් මෙන්නව්‍යාපාරික පුවත්
◷ 2025 ඔක්තෝබර් 17

එක්වරම රන් මිලෙහි පහත වැටීමක් – නව මිල ගණන් මෙන්න

ඊයේ (17) දිනට සාපේක්ෂව මෙරට රත්‍රං මිල රුපියල් 20,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව අද (18) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 360,800ක් දක්වා පහළ ගොස් ඇත. ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 379,200ක් ලෙස‍‍යි. එමෙන්ම මේ අතර ඊයේ (17) දිනයේ දී රු. 410,000ක් ලෙස …

“අප දැන්වීම දැම්මේ උදාර අරමුනින්.. නොසිතු ලෙස බනින නිසා ඉවත් කරනවා..” – වටවලව්‍යාපාරික පුවත්
◷ 2025 ඔක්තෝබර් 15

“අප දැන්වීම දැම්මේ උදාර අරමුනින්.. නොසිතු ලෙස බනින නිසා ඉවත් කරනවා..” – වටවල

ශ්‍රී ලංකාවේ තේ සන්නාමයක් වන වටවල තේ (Watawala Tea) සමාගම, නිකුත් කළ ‘Him, Her and Them’ (ඔහු, ඇය සහ ඔවුන්) කෙටි චිත්‍රපටය සම්බන්ධයෙන් ඇති වූ මහජන විවේචන හේතුවෙන්, එම චිත්‍රපටය සියලු වේදිකාවලින් ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙනවා. වටවල තේ සමාගම විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශයක මෙසේ සඳහන්. “ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය තේ සන්නාමයක් …

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ තම තීරණයට එකඟ නොවන රටවලට තීරුබදු පනවනවා!සයුරෙන් එහා පුවත්
◷ 2026 ජනවාරි 16

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ තම තීරණයට එකඟ නොවන රටවලට තීරුබදු පනවනවා!

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ තම තීරණයට එකග නොවන රටවලට තීරුබදු පනවන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ධවල මන්දිරයේ පැවති රැස්වීමකදීයි. කෙසේ වෙතත් ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය ඇතුළු, අනෙකුත් රටවල් බෙහොමයක්ද ට්‍රම්ප්ගේ මෙම තීරණයට විරුද්ධ වී තිබේ. ග්‍රීන්ලන්තය යනු, ඩෙන්මාර්කය විසින් පාලනය කරනු ලබන ස්වයංපාලන ප්‍රදේශයකි. මේ අතර පෙරේදා දිනයේ සිට යුරෝපා රටවල භට පිරිස් …