
ලොව ප්‍රකෝටිපතියා එලෝන් මස්ක් ට්‍රම්ප් හැර යයි
ලොව ප්‍රකෝටිපති එලෝන් මස්ක් අමෙරිකානු ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වන බව ධවල මන්දිරය උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ධවල මන්දිර නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ එලෝන් මස්ක් අද රාත්‍රියේ සිය කටයුතු අවසන් කරනු ඇති බවයි. ට්‍රම්ප් පරිපාලනයේ නව ප්‍රතිව්‍යුහගත කිරීම්වලට සෘජු දායකත්වයක් දැක්වූ එලෝන් මස්ක් එම කටයුතු අවසන් වීමෙන් පසු මෙලෙස ට්‍රම්ප් පරිපාලනය හැර …








