
ප්‍රේම සම්බන්ධය ප්‍රතික්ෂේප කළ තරුණ නිළියට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා කරපු බලු වැඩේ එළියට ආවේ මෙහෙමයි.
තරුණ පරපුරේ නිළියක් විසින් ආන්දෝලනාත්මක පුවතක් මවලා තියෙනවා. නමුත් ඒ පුවත පළ වූ ආකාරය සහ ඒ පුවතේ වැරැද්දක් තියෙනවා කියලා ඇය තමන්ගේ සමාජ මාධ්‍යවල වීඩියෝවක් පළ කරලත් මේ වෙද්දි ප්‍රකාශ කරලා තියෙනවා. අධිකරණයේ නඩු කටයුත්තක් විභාග වෙන බැවින් ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරය ඇයට කියන්න බැරි බවටයි ඇය එහිදී සඳහන් කර ඇත්තේ. මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා …








