
මම බඩකින්නේ ඉඳලා ඇඟ බස්සගන්න කෙනෙක් නෙවෙයි හොඳට කනවා
මේ දිනවල නිතර නිතර ටෙලි නිර්මාණයන්ගේ ප්‍රධාන චරිතයන්ගෙන් දක්නට ලැබෙන දක්ෂ ,ජනප්‍රිය, සුරූපී ,යොවුන් රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියලා කියන්නේ. සුරූපී රුව මෙන්ම දක්ෂතාවය නිසාම වැඩි වශයෙන් ප්‍රධාන චරිතයන්ට ආරාධනා ලැබීමට තරම් වාසනාවන්ත වන ඇය විටෙක දක්ෂතම නිළියට හිමි සම්මානය සහ ජනප්‍රියතම නිළියට හිමි සම්මානය යන ද්විත්වයම එකම සම්මාන උළෙලකදී හිමිකර ගැනීමට තරම් වාසනාවන්ත …







