Lak Derana News

උණුසුම් පුවත් · May 28, 2025 · 1 min read · 1 views

කීර්ති නාමයට කළ අපරාධයට ටීචර් අම්මා හෙවත් හයේෂිකා ප්‍රනාන්දු පොලිසියට විරුද්ධව පොලිසි යයි

ටීචර් අම්මා හෙවත් හයේෂිකා ප්‍රනාන්දු

එලෙස එම පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ගේ කීර්ති නාමයට හානියක් වන අයුරින් හා අපහාසයට පත්වන ආකාරයෙන් කටයුතු කර තිබීම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

පසුගිය 6වෙනි දා තම ආයතනයේ සේවය කළ සේවිකාවකට ලිංගික හිංසා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් තම ආයතනයේම සේවය කරන ලද තරුණයෙකුට එරෙහිව පැමිණිල්ලක් කිරීමට ගිය අවස්ථාවේ හා ඉන් අනතුරුව සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ඇය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

Related News

Comments

Leave a comment