දේශිය පුවත්
-
දරුවෙකු පිළිස්සී මියයාමේ සිද්ධියට මව හා පියා රිමාන්ඩ්
බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් 8 හැවිරිදි දරුවෙකු පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දරුවාගේ මව, පියා…
තව කියවන්න » -
ඉන්දියාවේ පැතිරෙන කොවිඩ් ආසාදිතයන් ලංකාවෙන් හමුවෙලා – විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහගෙන් ප්‍රකාශයක්
එලෙස කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස් රෝග විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක මහත්මිය සිදු කළ රේණ අනුව ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ…
තව කියවන්න » -
තර්ජන ගර්ජන හමුවේ අවසන් ගමන් යන්නට පෙර ඇසිඩ් ප්‍රහාරයෙන් හිමි වූ තනි ඇසින් ඇමති සොරුන් හිරේ යැවූ නිර්භීතම රාජ්‍ය නිලධාරියා “අඹන්වල”
මහින්දානන්දලා වගේ අම්බ හොරු හිරේ ගියේත් ඉතුරු හොරු ඉදිරියේදී හිරේ යන්නෙත් මේවගේ රාජ්‍ය නිලධාරීන් නිසයි. අවංකව රාජකාරි කරපු නිසා මුහුණට…
තව කියවන්න » -
දේශක ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් ජීවිතක්ෂයට
ඔහු කලක් පැවති අසනීප ත්ත්වයක් හේතුවෙන් රෝගල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ…
තව කියවන්න » -
කොළඹට හැමූ තද සුළඟින් ගස් කඩාවැටෙයි
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ (30) රාත්‍රියේ හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් ගස් කඩාවැටී දැඩි අලාභහානි සිදුව තිබේ. කොළඹ – ගාලු…
තව කියවන්න » -
සුසාන භූමියේ ත්‍රීරෝද රථයක් සමග මළ සිරුරක් පිළිස්සෙයි – (PHOTOS)
නමුත් එම මියගිය පුද්ගලයාගේ හෝ ත්‍රීරෝද රථයේ අනන්‍යතාවය තවමත් නිශ්චිතව තහවුරු කරගෙන නොමැත. මෙය ගිනි ගත්තාද? ගිනි තිබ්බාද? යන්න තවත්…
තව කියවන්න » -
පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අපවත් වෙයි
මෙරට තරුණ ප්‍රජාව ආගම දහමට නැඹුරු කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල…
තව කියවන්න » -
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට එල්ල වූ සයිබර් ප්‍රහාරයේ අලුත්ම තත්වය ගැන දැනුම්දෙයි – විශාල දත්ත තොගයක් Dark Web හි විකුණන්නයි?
කෙසේ වෙතත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනය…
තව කියවන්න » -
නව කොවිඩ් ප්‍රභේදයත් සමඟ මෙරට රෝහල්වල PCR වැඩි කෙරේ
ඔහු මේ බව කියා සිටියේ, ලොව පුරා රටවල් රැසක නැවත වරක් ව්‍යාප්තව පවතින නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් අවශ්‍ය…
තව කියවන්න » -
සබරගමුවේ නවකවද සිද්ධියට පෙත්සමක්
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද බරපතළ නවකවද සිද්ධියකට මුහුණ පා සිය දිවීනසාගැනීමේ සිද්ධිය තුළින්…
තව කියවන්න »