උණුසුම් පුවත්
-
හිටපු කතානායක අසෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වෙයි
ඊයේ (16) රාත්‍රියේ හිටපු කථානායක අසෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වී රෝහල්ගත කර තිබෙනවා.අසෝක රන්වලගේ නිවස ආසන්නයේදීම මෙම අනතුර සිදුවී…
තව කියවන්න » -
ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පියෙකු සහ සංගීතඥයෙකු වන රාජු බණ්ඩාර අද (15) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 65 වන වියේ…
තව කියවන්න » -
අන්ධකාරයට පස්සේ ආලෝකය එනවා…
අදට (15) යෙදී තිබෙන තෛපොංගල් උත්සවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝකවාසී දෙමළ ජනතාවට සිය සුබපැතුම් එක් කර තිබෙනවා. …
තව කියවන්න » -
තෛපොංගල් සමරන්න ජනපති අද උතුරට….
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) දින උතුරු පළාතේ සංචාරයක නිරත වේ. ඒ තෛපොංගල් සැමරුම් වෙනුවෙන් සහභාගී වීමටයි. යාපනය,…
තව කියවන්න » -
කුමන ව්‍යසනයන් හමුවේ වුවත් න්‍යාය පත්රයන් හකුළන්නේ නෑ -ජනපති
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු ව්‍යසනය කිසිදු අවස්ථාවක රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට භාවිත නොකරන බවට ජනාධිපති අනුර කුමාර…
තව කියවන්න » -
අගමැතිනියට එරෙහි විශ්වාසභංගය හෙට කතානායකට
අගමැති ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව හෙට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත භාරදීමට සැලසුම් කර ඇති බව…
තව කියවන්න » -
වීථි ලාම්පු සඳහා වැයවන මුදල ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලට ?
යෝජිත නව විදුලි ප්‍රතිපත්තිය මඟින් තම ප්‍රදේශයේ ඇති වීථි ලාම්පු සඳහා වැයවන මුදල එම ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලෙන් අයකිරීමට යෝජනා…
තව කියවන්න » -
පෙළ පොතක්වත් හරියට මුද්‍රණය කරගන්න බැරි ආණ්ඩුවක්
වර්තමාන රජයට පාසල් පෙළපොතක් පවා නිසි ලෙස මුද්‍රණය කර ගැනීමට හැකියාවක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා චෝදනා…
තව කියවන්න » -
වසීම් සිද්ධිය යට ගැහුවේ සිරිපාල හෝ ඥානරත්නම් නෙමේ රට පාලනය කළ පාලකයන්
වසීම් තාජුඩීන්ගේ ඝාතනය වැනි අපරාධ සිදු කර ඇත්තේ ගමේ වෙසෙන සිරිපාලලා හෝ ඥානරත්නම්ලා වැනි සාමාන්‍ය පුද්ගලයන් නොව රට පාලනය කළ…
තව කියවන්න » -
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ , අද (29) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව…
තව කියවන්න »