කලා ලොවේ අති දක්ෂ සටන් නලුවෙක් වු අද වන විට සටන් අධ්‍යක්ෂවරයෙක්, සිනමා නිෂ්පාදකවරයෙක් වන වසන්ත කුමරවිල

අපේ රටේ බිහි වූ විශිෂ්ට ගණයේ සිනමා කෘතිවල අවධානය යොමුවූ දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම සටන් නළුවෙක් විදිහට වසන්ත කුමාරවිල හඳුන්වන්න පුළුවන්.
සමහර සිනමා කෘති නරඹන්නට හේතුවක් වූයේ එම චිත්‍රපටිවල සිටින බොහෝ දෙනාගේ සිත් ඇදගන්නා කඩවසම් දක්ෂ සටන් ශිල්පීන් නිසාවෙනි. එම සටන් ශිල්පීන් අතර අමතක නොවන චරිතයක් ලෙස ට රංගන ශිල්පී වසන්ත කුමාර මහතා හඳුන්වන්න පුළුවන්.
එදා සටන් නළුවෙකු ලෙස පේක්ෂක යා ඉදිරියට පැමිණි මොහු අද වන විට එතුමා දක්ෂ සටන් අධ්‍යක්ෂකවරයෙක්, සිනමා නිෂ්පාදකවරයෙකු වශයෙන් ද කටයුතු කරනු ලබනවා

වයස අවුරුදු නවයක් වන විට දී ඔහු සටන් කලාවට පිවිසෙන අතර ඒ අනුව ඔහු කරාතේ සටන් කලාව පුරුදු පුහුණු වනු ලබනවා. ඉන්පසු දිගටම කරාතේ සටන් ක්රීඩාව පුහුණුවීම් කටයුතු කරන මොහුට සිනමාවට සම්බන්ධ වීම පිළිබඳ කිසිදු අදහසක් නොතිබූ බවත්,
අහම්බෙන් ඔහුට පටයක සටන් ජවනිකාවක් රඟ දැක්වීම සඳහා අවස්ථා උදාවේ උදා වී තිබුණු අතර ඒ අනුව ඔහුගේ මට චිත්‍රපටියෙ වූයේ “කියලා වැඩක් නෑ ” චිත්‍රපටයයි .
එතැන් පටන් දිගු ගමනක් පැමිණි මොහු 2000 වර්ෂයේ දී සටන් අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කරනු ලබන අතර “ධර්මපුත්” චිත්‍රපටියෙ ඔහුගේ පළමු සටන් අධ්‍යක්ෂනය මෙන්ම ඔහු එම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස ද කටයුතු කරනු ලබනවා.

දැන් සිට බොහෝ චිත්‍රපටි ගණනාවක සටන් අධ්‍යක්ෂවරයා සටන් අලුවා මෙන්ම නිෂ්පාදකවරයා වශයෙන් ද මොහු කටයුතු කර තිබෙනවා.
මේ පිළිබඳ මතක් කර සිටියේ සටන් ශිල්පය ප්‍රගුණ කරන ලද හැමෝටම සටන් අධ්‍යක්ෂක වරයෙකු වීමට නොහැකි බවයි. ඒ සඳහා සිනමා පිළිබඳ විශාල අවබෝධයකුත් තිබිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.
රංගන ශිල්පියෙකු වශයෙන් ඉදිරියේදී ඔහුගේ වෙනස්ම විදිහේ රඟපෑම් ප්‍රේක්ෂකයාට දැකගැනීමට හැකි දැක ගැනීමට හැකියාව තිබෙන බවත්,
රට තිරගත වූ සිංහල චිත්‍රපට නොදැකපු විදිහේ සටන් ජවනිකා ඉදිරියේ දී ට ගතවීමට ” දෙවි සම්බුලා ” කතාමාලාවෙන් ප්‍රේක්ෂකයාට දැක ගැනීමට අවස්ථා උදා වී තිබෙනවා .
එදා වගේම අදටත් කඩවසම් තරුණයෙක් වගේ ඉන්න වසන්ත කුමාරවිල සටන් ශිල්පී මෙන්ම රංගන ශිල්පියාගේ අලුත්ම ඡායාරූප කීපයක් මේ









