ගොසිප් පුවත්තරු ගොසිප්

“දුව විවාහ කරලා දුන්නට පස්සේ මමත් විවහා වෙනවා” නිල්මිණි තෙන්නකොන් කියපු කතාව

මෙරට කලා ක්ෂේත්‍රයේ අමතක නොවන තවත් එක් සුන්දර චරිතයක් ලෙස ප්‍රවීණ රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හඳුන්වන්න පුළුවන්.

දිමුතු මුතු ටෙලි නාට්‍යය ඔස්සේ  රංගනයට පිවිසි පිවිසියේ සොඳුරු චරිතය රංගන ජීවිතයේ වෙනස්ම පැතිකඩ ඇයව යොමු කරන්නට එම ටෙලි නාට්‍යය හේතුවක් උනා.

ඒ ආකාරයෙන් දින ටෙලි නාට්‍යවල රංගනයට දායකත්වය දැක්වූ ඇය මෙරට සිනමාවට සම්බන්ධ වූ අතර සිංහල සිනමාව තුළ දෙයක් නොමැකෙන මතක සටහන් ඉතිරි කරන ලද සොඳුරු රංගන ශිල්පිනියක් වශයෙන් ද නිල්මිණි තෙන්නකෝන් මහත්මිය මතක් කළ යුතු වේ.

එදා සිටියා මෙන්ම අදටත් ඇයගේ සුන්දරත්වය ඒ අයුරින්ම  ඒ වටා සිටින ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වන අතර එදා මෙන්ම අදටත් ඇය වටා රොක් වූ අපේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව ඇයට ලැබෙනවා.

විවිධ කාල වල දී සමාජ මාධ්‍ය තුළ  කතාබහට ලක්වන චරිතයක් ලෙස දැව හඳුන්වන්නට පුළුවන් වන අතර මේ වන විට තමන්ගේ ආදරණීය දිරියක් සමග කාලය ගත කරන නිල්මිණි තෙන්නකෝන් මහත්මිය පසුගිය දිනයක කරන ලද ප්‍රකාශයක් නිසා ඇය පිළිබඳ නැවතත් ඇයට ආදරය කරන පිරිස අවධානය යොමු කරන්නට වුණා.

ඒ නිල්මිණි තෙන්නකෝන් මහත්මිය නැවතත් විවාහ වීමට බලාපොරොත්තු වී සිටින බව පැවසේ නිසායි. ඒ අනුව නිල්මිණි තෙන්නකෝන් මහත්මිය පවසා සිටියේ තමන්ගේ දියණියගේ අනාගතයට මූලිකත්වය දී ඇයගේ යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව තමන් විවාහ වන බවයි.

“දුවගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා දුව විවාහ කරලා දුන්නට පස්සේ මමත් විවහා වෙනවා. මම ජිවිතේ වැඩිම කාලයක් හිටියේ තනියම.

නමුත් ඉස්සරහට මට සහකරුවෙක් ඕනෑ වෙයි. මම දුව වෙනුවෙන් හැමදෙයක්ම කරලා ඉන් පසුව මන් ගැන හිතනවා.” කෙසේ වෙතත් එදා වගේම අදටත් සුන්දරත්වේ අඩුවක් නොවන නිල්මිණි තෙන්නකෝන්ගේ සොඳුරු ඡායාරූප කිහිපයක් තමයි මේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button