-
දේශිය පුවත්
ලංකාවේ HIV ආසාදිතයන් වැඩිවීමක් – වැඩිම ප්‍රදේශය සහ ආසාදනය වන ආකාර මෙන්න
ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.…
තව කියවන්න » -
ව්‍යාපාරික පුවත්
වාහන මිල අඩු වෙයි – මිල ගණන් අඩු හැටි – සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගැනත් ඇහෙන අලුත්ම ආරංචිය
මේ වන විට වාහන ආනයනය සඳහා රජය අවසර ලබා දී මාස 08කට ආසන්න කාලයක් ගත වී ඇති අතර ජනවාරි මස…
තව කියවන්න » -
දේශපාලන පුවත්
අපි ආවේ කෙහෙල් කැනයි හාල් මිටියයි කැබ් එකේ දාගෙන යන හිඟන වැඩේට නෙමෙයි…! – දිලිත් ජයවීර
තමන් ගමින් ගමට පැමිණියේ 76 වසරක් තිස්සේ ජනතාවට අහිමි වූ සෙනෙහසේ ආදරයේ දේශපාලනය මහ පොළොවේ පැළ කිරීම උදෙසා මිස ජනතාවගේ…
තව කියවන්න » -
දේශිය පුවත්
තංගල්ලේ අයිස් සහ හෙරොයින් සිද්ධියට හතක් අත්අඩංගුවට
තංගල්ල ප්‍රදේශයේ තිබී අයිස් සහ හෙරොයින් සොයා ගැනීමේ සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් හතක් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සැප්තැම්බර්…
තව කියවන්න » -
ගොසිප් පුවත්
පුතා මෙහෙයවන අයයි ලියුමත් ලියුවේ තජුඩීන් ඝාතකයන් ඔවුන්මයි – කජ්ජාගේ බිරිද සියල්ල වමාරයි
අනුර විධානගමගේ හෙවත් කජ්ජා තජුඩීන් ඝාතනයට සම්බන්ධ නැති බවටත් තම පියා ඝාතනය කලේ තම මව විසින් යයි සැකයක් ඇති බවටත්…
තව කියවන්න » -
සයුරෙන් එහා පුවත්
රෝගීන්ගේ බෙහෙත් වට්ටෝරුවට වෛද්‍යවරුන්ගේ අත්අකුරු බලන්න අධිකරණ නියෝගයක්
වෛද්‍යවරුන් විසින් රෝගීන් සඳහා ලබාදෙන බෙහෙත් වට්ටෝරු පැහැදිලි අත්අකුරින් ලිවිය යුතු බවට වන නියෝගයක් ඉන්දීය අධිකරණයක් විසින් ලබාදී ඇති බවයි…
තව කියවන්න » -
ගොසිප් පුවත්
කැසිනෝ පැරදුණු නුවර පුද්ගලයෙක් කොළඹ සුපිරි හෝටලයේ කාමරයක දිවි නසා ගනියි
අඟහරුවාදා සවස් වරුවේ කොළඹ පිහිටි සිනමන් ලයිෆ් ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ සුඛෝපභෝගී හෝටලයේ කාමරයක් තුළ 45 හැවිරිදි පුද්ගලයෙකු ගෙල වැලලාගෙන මියගොස්…
තව කියවන්න » -
ව්‍යාපාරික පුවත්
එලොන් මස්ක්ගෙන් තවත් වාර්තාවක් ශුද්ධ වත්කමක් අත්කර ගත් පළමු පුද්ගලයා බවට පත්ව වෙයි
ටෙස්ලා සමාගමේ ප්‍රධානී එලොන් මස්ක් ඩොලර් බිලියන 500 (පවුම් බිලියන 370.9) ඉක්මවන ශුද්ධ වත්කමක් අත්කර ගත් පළමු පුද්ගලයා බවට පත්ව…
තව කියවන්න » -
ව්‍යාපාරික පුවත්
ඉදිරියේදී ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග ගනුදෙනු ඉන්දීය රුපියල්වලින් – ණය මුදල් ද ඉන්දියානු රුපියල් වලින්
ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවල දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇත.…
තව කියවන්න » -
දේශපාලන පුවත්
ඇප ඉල්ලූ පෙත්සම ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉල්ලා අස්කරගනී
අල්ලස් කොමිසම විසින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය…
තව කියවන්න »