උණුසුම් පුවත්දේශපාලන පුවත්ව්‍යාපාරික පුවත්

ගොඩක් අය කලබල වෙනවා තෙල් නෑ කියලා. ඇතිවෙන්න තෙල් තියෙනවා ඇමති ජොන්ස්ටන් කියපු කතාව

ලංකාව තුල ඇති තරම් තෙල් තියනවා. සමහර අය මිනිසුන් කලබල කරනවා වගේම අපහසුතාවයට පත් කරනවා කියල ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසඑනවා.

මිනිසුන් වගේම මමත් පෝලිමේ ඉඳල තමයි තෙල් ගහන අවේ. එහෙම කියල තියෙන්නේ විපක්ෂ නායක ප්‍රේමදාස මහතා තෙල් සම්බන්දව පාර්ලිමේතුවෙඩි අහන පිලිතුරකටයි.

ආණ්ඩු පක්ෂයේ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසල තිබුනේ මෙන්න මේ ආකාරයටයි

“ගරු කතානායකතුමනි”

විපක්ෂයේ නායකතුමා අහපු ප්‍රශ්නෙට ඇමතිතුමා ඇවිල්ලා ප්‍රකාශයක් කරයි. කථානායකතුමනි, පැහැදිලිව කියන්න ඕනේ කිසිම තෙල්වල අඩු පාඩුවක් දැනට රටේ නැහැ. අපරාධයක් තමයි මේ ජනතාව ගිහිල්ලා හදිසි වෙලාපෝලිම් වල ඉන්නේ.

මේ දවස් වල මමත් ගිහිල්ලා පෝලිමේ ඉඳලා තමයි තෙල් ගහගෙන ආවේ. මේක ජනතාව අවුස්සමින් යම් යම් කණ්ඩායම් ලොකු හිඟයක් එනවා කියලා මේ ජනතාව අපහසුතාවයට පත් කරනවා. ඒක තමයි සිද්ධවෙන්නේ.

ඉතින් මම කියන්නේ මේක දේශපාලනයට හරවා ගන්නේ නැතිව ඉන්න කියලා. ඇති වෙන්න අපිට තෙල් තියනවා. තෙල්වල අඩුපාඩුවක් නැති බව විෂයභාර ඇමතිතුමත් ප්‍රකාශ කරලා තියනවා.

ඒක නිසා අපි පැහැදිලිව කියනවා ජනතාවට ඉතාමත්ම ගෞරවයෙන්, හදිස්සි වෙලා කලබල වෙලා ගිහිල්ලා අනවශ්‍ය පරිදි තෙල් ගබඩා කරගන්න අවශ්‍ය නැහැ.

මීට කලිනුත් මෙහෙම ප්‍රශ්න ඇති වුණා කියල ඔහු කියල තිබුනා. මෙහෙම ප්‍රශ්න ගොඩක් ඇති කෙරුවා. අපි පැහැදිලිව කියනවා ජනතාවට කලබල වෙන්න එපා, ඇතිවෙන්න තෙල් තියෙනවා කියලා. තෙල් හිඟයකින් තොරව තෙල් සපයනවා මේ රජය.”

ඉතින් මේ පිළිබඳව වැඩිදුරට ඔහු කියා සිරිටියේ පාර්ලිමේන්තුවේදී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button