ගොසිප් පුවත්තරු ගොසිප්

පුංචි තීරයේ රගපැමී කටයුතු වලින් මේ දින වල දැක ගන්නට හැකි විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය

මෙරට සංගීත ක්ෂේත්‍රයේ බිහි වූ අග්‍රගණ්‍ය ගායිකාවක් වශයෙන් විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය හඳුන්වන්න පුළුවන්. එදා මෙන් මෙන්ම අදටත් ඇයගේ ඇයගේ කට හඬින් ගීතවත් වූ සුන්දර ගීත මෙරට ජනතාව අතර මතකයේ රැදුනු සොඳුරු ගීත බවට පත් වී තිබෙනවා.

වයස අවුරුදු දහසයේ දී විශාරද විභාගය සම්පූර්ණ කරන ලද මේ දක්ෂ ගායන ශිල්පිනි චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය මේ දින වල රංගන ශිල්පිනියක් වශයෙන් ජනතාව අතරට ගිය සොදුරු  චරිතයක් බවට පත්වෙනවා .

ගායනයෙන් රසික සිත් සනහාලන්නට සමත් වූ ඇයමීට පෙර රංගන ශිල්පිනියක් වශයෙන් ද කටයුතු කරනු ලබනවා ඒ ඒ චිත්‍රපට රංගන ශිල්පිනියක් වශයෙනි.

නමුත් අද වන වෙනවිට විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය පුංචි තිරයෙ ද දෙක ගැනීමට හැකි සහෝදර රංගන ශිල්පිනියක් බවට පත්වෙනවා.

ඒ අනුව ඇය හිරු නාළිකාවේ විකාශය වන දිවි තුරා ටෙලිනාට්‍ය මේ දිනවල රඟපෑම් කටයුතු සිදුකරනු ලබනවා. තමන්ට පුංචි තිරයේ රඟපෑම් කටයුතු සඳහා අවස්ථාවක් උදාවීම පිළිබඳ ඇය මහත් සේ සතුටු වන බව පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබුණා.

සංගීත ක්ෂේත්‍රයේ කටයුතුවලින් තරමක් ඈත් වී සිටින ඇය පුංචි තිරයේ රංගන ශිල්පිනියක් වශයෙන් මේ දිනවල කටයුතු කරන කරනු ලබන අතර ඉදිරියේදී ඇයට එවන් අවස්ථාවන් සඳහා ආරාධනා ලැබුණොත් ඒවා සතුටින් භාර ගන්නා බව ද ප්‍රකාශ කර තිබුණා.

හදවතේ රැදුනු රැදුනු සුන්දර ගායිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය ගේ සුන්දර ඡායාරූප පෙලක් තමයි මේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button