අහුලගත්ත ගොසිප්තරු ගොසිප්

ඉදිරියේදිත් අවශ්‍ය අංක එකේ ප්‍රහසන නළුවෙක් වෙන්න. මගේ කාර්යභාරය මිනිස්සුම හිනැස්සීම

මයික් යන නම ඇසු පමණින් මතකයට නැගෙන මුහුණක් අපි හැමෝටම තිබෙනවා. දුටු පමණින්ම සිනහා සිනහ උපදවන රංගනයට දක්ෂ ප්රහසන නළුවකු වශයෙන් ප්රේක්ෂකයා අතර,

ඉතාමත් ජනප්රිය ප්රහසන චරිත ඉතාමත් දක්ෂ සහ සාර්ථක ලෙස සිදු කරනු රංගන ශිල්පියෙකු නිවේදන ශිල්පියකු වශයෙන් දෙනුවන් සේනාධීර හඳුන්වන්නට පුළුවන්.

සම්බන්ධ කටයුතුවලදී මෙන්ම නිවේදන කටයුතුවල දී යුතු ඔහුගේ ප්රහසන වැඩ නිසා ප්රේක්ෂකයාගෙ අවධානය සුළු මොහොතකින් තමා වෙත නතු කර ගැනීමට ඔහු සමත් වනවා.

මේ නිසාම දෙනුවන් ඉතාමත් ජනප්රිය ආදරණීය චරිතයක් බවට පත් වී තිබෙනවා. ඔහුට හිමිවන ජනප්රියත්වයේ වඩාත් වැඩි වන්නේ දෙරණ නාලිකාවේ විකාශය වන ප්රේක්ෂකයා ඉතාමත් ආදරයෙන් යන වන ආදරණීය ආදරණීය ටෙලි කතා මාලාවක් වන දෙවෙනි ඉනිම කතා මාලාවේ මගේ චරිතයට පණ පොවන්නේ මොහු නිසාය.

පුංචි තිරයේ පමණක් නොව සිනමාව තුලත් මම දැකගත හැකි වන්නේ ප්රහසන චරිත ඔස්සේම වේ. වසර පහළවකට 15 කට වඩා කාලයක් කලා ක්ෂේත්රය තුළ රැඳෙමින් අද වන විට ඔහු ලබා තිබෙන ජනප්රියත්වය ඉතාමත් ඉහළ තත්ත්වයක පවතින අතර,

රංගන ශිල්පියෙකු නිවේදන ශිල්පියෙකු වශයෙන් ඔහු කලා ක්ෂේත්රය තුළ දිගු ගමනක් යෑම සම්බන්ධයෙන් ඉතාමත් තෘප්තිමත් වන බව පුවත්පත් මාධ්ය සාකච්ඡාවක් ඔස්සේ පවසා තිබුණා.

රංගන ශිල්පියකු වශයෙන් ඔහු වඩාත් කැමැති වන්නේ ප්රහසන රංගන ශිල්පියකු වීමට බවත් ප්රහසන නළුවෙකු වශයෙන් සමාජය තුළ විශාල වටිනාකමක් නිර්මාණය වී තිබෙන බවත්,

රංගන කටයුතුවලදී ඔහුට අයිති මං දෙයක් තිබෙනවා නම් ඒ ප්රහසනය පමණක් බවත් අද මෙන්ම ඉදිරියේදීත් ප්රහසන රංගන ශිල්පියකු වශයෙන් කටයුතු කරන්නට ආසාවෙන් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

අනාගතයේ දී අපේ රටේ කලා ක්ෂේත්රය තුළ කාර්යබහුලම ප්රහසන රංගන ශිල්පියා වීමට බලාපොරොත්තුවෙන් සිටින කවුරුත් ආදරේ කරන ඉතාමත්ම ආදරණීය සහ සුන්දර චරිතයක් වන රංගන ශිල්පි දෙනුවන් සේනාධිර

ඔහුගේ එම බලාපොරොත්තුව ඉටු කර ගනිමින් කලා ක්ෂේත්රය තුළ දිගු ගමනක් යෑමට හැකිවේවා යැයි ඔහුට ආදරය කරන ප්රේක්ෂකයන් ලෙස අපි ප්රාර්ථනා කරමු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button