මෙවර උපන්දිනය දා උදයන්ති පුදුමයට පත් කරමින් උපන්දිනය සමරන්නට වු උදයන්තිගේ ආදරණීය සැමියා

නිතරම මුවරඳ සිනහවකින් යුතු ආදරණීය චරිතයක් මෙන්ම සුන්දර රූ සපුවක් හිමි අපේ රටේ බොහෝ ප්රේක්ෂකයාගේ ආදරයට පාත්ර වූ බොහෝ දෙනා කතා කරන කතා කරන සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් උදයන්ති කුලතුංග හඳුන්වන්න පුළුවන්.
රංගන ශිල්පිනියක් වශයෙන් තමන්ට ලැබුණු සියලු චරිත වලට සාධාරණයක් ඉටු කරමින් ඉතාමත් හෙමින් රංගනය ජීවිතයේ ඉදිරියට යනවා මේ ආදරණීය චරිතය කාගේත් මතකයේ රැඳුණු සොදුරු චරිතයක් වෙනවා.
පුංචි තිරය තුළ විවිධ කලා නිර්මාණ ගණනාවක් ඔස්සේ විවිධ චරිත නිරූපණ ගණනාවක් සිදු කරමින් තමන්ට ලැබුණු සියලු චරිතවලට උපරිම සාධාරණයක් ඉටු කරමින් දක්ෂ රංගන ශිල්පිනියක් වශයෙන් ප්රේක්ෂකයා නිරන්තරයෙන් කථාබහට ලක් කතා බහට ලක් කරන්නට වූ චරිතයක් බවට පත් වූ ඇය වසර ගණනාවක් පුරාවට රංගන ක්ෂේත්රයෙන් නියැලෙන කලාකාරිනියක් වනවා. නි
රූපණ ක්ෂේත්රය තුලද විවිධ විලාසිතා වලින් පෙනී සිටිමින් ඇයගේ සුන්දරත්වය පෙන්නුම් කරමින් සුන්දර ඡායාරූප නිතරම සමාජ මාධ්ය ගැනීමට හැකි වන අතර සමාජ මාධ්ය තුළ පුවත් මවන චරිතයක් ලෙස ද ඇයව බොහෝ දෙනා හඳුන්වනු ලබනවා.
අද වන විට විවාහක යුවතියක් වශයෙන් ආදරණීය විවාහ ජීවිතයක් ගෙවන උදයන්ති කුලතුංග විවාහ වී සිටින්නේ නීතිඥවරයෙකු සමඟයි.
කෙසේ නමුත් ඊයේ දිනයේ එනම් ජනවාරි 31වන දින උදයන්ති කුලතුංගගේ ජන්ම දිනය යෙදී තිබූ අතර ඇයගේ උපන් දිනය සමරන්නට උදයන්තිගේ ආදරණීය සැමියා කටයුතු කර තිබූ අතර එම අවස්ථාවේදී ලබාගත් සුන්දර ඡායාරූප කිහිපයක් තමයි ඔබ වෙත මේ ගෙන එන්නේ.

පසුගිය දින උපන්දිනය සැමරු ආදරණීය උදයන්තිට සුභ උඵන්දිනයක් ප්‍රාර්ථනා කරමින් ඇයගේ ඉදිරි කලා කටයුතු සාර්ථඛ ලෙස කර ගැනිමට හැකි වේවා යැයි ද ප්‍රේකෂක අපි ඇයට හදවතින්ම ප්‍රාර්ථනා කරමු.








