කලා ක්ෂේත්‍රය තුළ සාර්ථක රංගන ශිල්පිනියක් වු විවාහ ජීවිතයේදී තුන් වතාවක් අසාර්ථක කාන්තාවක් වු විණා ජයකොඩි කියූ දේ

මෙරට සිංහල සිනමාව තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කරන ලද සුන්දර ප්‍රවීණ රංගන ශිල්පිනියක් ලෙස වීනා ජයකොඩි මහත්මිය පෙන්වා දෙන්නට පුළුවන්.
වයස අවුරුදු 12 දී අහංකාර ස්ත්‍රිය චිත්‍රපටියේ කුඩා දියණියකගේ චරිත නිරූපණයකි රංගන කටයුතු ආරම්භ කරන ඇය. කාලයත් සමග මෙරට සිනමාව තුළ ප්‍රධාන චරිතයක් නිරූපණය කරනු ලබන්නේ අප්සරා චිත්‍රපටයේය. එම රංගනය ඇයගේ රංගන ජිවිතයේ හැරවුම් ලක්ෂයද වුනා.
එසේ ආරම්භ කරන ලද සිනමා ගමන තුළ සරුංගලය , තවලම, බාඳුරා මල්, රෑ මනමාලි, සුරබිදෙන,සිසිල ගිනි ගනී , කුලගෙය වැනි මෙරට තිරගත වූ විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණ රැසකට තම රංගන දායකත්වය ලබා දුන් විශිෂ්ට ගණයේ රංගන ශිල්පිනියක් ලෙස වීනා ජයකොඩි මහත්මිය හඳුන්වන්නට පුළුවන්.

ඇයගේ විශිෂ්ට රංගන හැකියාව නිසාම ජනාධිපති සම්මානයෙන් පවා පිදුම් ලබන්නට සමත් වෙනවා. වීනා ජයකොඩි මහත්මියට මේ දිනවල රංගන කටයුතු සඳහා ආරාධනා ලැබුණත් ඒවා සඳහා සහභාගී නොවී තමන්ගේ මුනුපුරු මිනිපිරියන් සමඟ කාලය ගත කරන්නට වැඩි කැමැත්තක් දක්වන බව එතුමිය පවසා තිබෙනවා.
විනා ජයකොඩි මහත්මිය අවසන් වරට can you hear me ටෙලිනාට්‍යය සඳහා තම රංගන දායකත්වය ලබාදී තිබෙනවා කර. ඉන්පසු කිසිදු ටෙලි නාට්‍යයත් සඳහා තමයි තම දායකත්වය ලබා නොදී තිබෙනවා.
එසේ සිදුවීම සම්බන්ධයෙන් ඇය අදහස් ප්‍රකාශ කිරීමේ දී පවසා සිටියේ වර්තමාන ටෙලිනාට්‍ය ටෙලිනාට්‍ය පිළිබඳ ඇයට ඇත්තේ ලොකු කළකිරීමක් බවයි.

කලා ක්ෂේත්‍රය තුළ සාර්ථක රංගන ශිල්පිනියක් වු ඇය විවාහ ජීවිතයේදී ජීවිතයේදී වූ කාන්තාවක් බවට පවසා සිටියා ඒ අනුව පළමු විවාහයෙන් දෙවන විවාහය සහ දරුවන්ගේ කැමැත්ත ඇතිව ඇති ව තුන්වන වරටත් විවාහ ඒ වීනා ජයකොඩි මහත්මියට තුන්වෙනි විවාහයෙන් සැමියා අවාසනාවන්ත ලෙස ඇයට අහිමි වූ අතර විවාහ තුනකින් පසුව අද වන වනවිට ඉතාමත් නිදහසේ තමන්ගේ කාලය ගත කරමින් සිටින බවයි විනා ජයකොඩි මහත්මිය පවසා තිබෙනවා.








