
සාරංග දිනක්ෂි කලාකරුවන් දෙපළ අද වන විට නොදන්නා කෙනෙකු අපේ රටේ සොයා ගැනීමට පවා අපහසු වන්නේ ඒ තරමටම මෙරට රසික රසිකාවියන් අතර ඔවුන්ගේ මේ ජනප්‍රියත්වය ඉතාමත් ඉහළින් පවත්වාගෙන යන නිසයි.
කලා ක්ෂේත්‍රය තුළ නමක් දිනා ගත් මේ ආදරණීය යුවළ නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක් වන දෙපළ වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්.
සිනමාව තුළත්, පුංචි තිරය තුළත් යම් යම් පෙරළි කරන්නට වු මේ සුන්දර යුවළ පෙම්වතුන් වි කාලයේ සිට අද වන විට ආදරණීය දෙමාපියන් බවට පත් වි ඇති මොවුන් දෙපළ ඔවුන්ගේ ජිවිතයේ සුවිශේෂි අවස්ථා ඔවුන්ගේ රසික රසිකාවියන්ට දැන්වීම සදහා නිතරම පාහේ ඡායාරූප, විඩියෝ නිකුත් කරන්නට ඔවුන් කටයුතු කරනු ලබනවා.
මේම විියෝ සහ ඡායාරූප නිසාම යම් යම් අවස්ථාවලදී විවේ චනය වලටද ලක් වන්නට මොවුන්ට සිදු වන අවස්ඛාද නැතුවාම නොවේ. කෙසේ නමුත් දිනක්ෂි හා සාරංග මේ වන විට පුංචි හුරතල් දියණියකගේ දෙමාපියන් වී සිටින අතර දිනක්ෂි රංගන කටයුතු වලින් ඇත් වී මේ වන විට කාර්ය බහුල මවක් ලෙස කටයුතු කරනු ලබනවා.
නිතරම පාහේ සමාජ මාධ්‍යයට ඡායාරූප නිකුත් කරන නමුත් දියණියගේ ඡායාරූප පල කරන්නට ඔවුන් කටයුතු කරන්නේ නැ. මේ නිසා විවිධ අය වවිධ දේ පවසනු ලබනවා.
කෙසේ නමුත් ආදරණීය සුන්දර පවුල් ජිවිතයක් ගත කරන දිනක්ෂි සහ සාරංග පසුගිය දිනක විවාහ මංගල උත්සවයක් සදහා සහභාගී වි තිබු අතර ඉතාමත් සුන්දර විලාසිතාවලින් ඔවුන් දෙපළ සැරසී තිබු අතර මේ උත්සවය සදහා ඔවුන් දෙපළ පමණක් සහභාගී වි තිබු අතර දියණිය රැගෙනනොගිය බව ඔවුන් පවසා තිබුන අතර.
දියණිය නැතිව මේ ආකාරයෙන් උත්සවයට සහභාගී වු දිනක්ෂි සහ සරාංග ඔවුන්ගේ සුන්දර ඡායාරූප කිහිපයක් ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමේ පල කරන්නට කටයුතු කර තිබුනා.









